EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මට එදා බොයිල් කරපු විදිහ මතක් උනා මේක දැකල :baffled: මාත් මේකෙන් අද ගොඩක් දේවල් දැනගත්ත !! ස්තුතියි කොස් මාමේ :rofl::D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට එදා බොයිල් කරපු විදිහ මතක් උනා මේක දැකල :baffled: මාත් මේකෙන් අද ගොඩක් දේවල් දැනගත්ත !! ස්තුතියි කොස් මාමේ :rofl::D
    උඹේ වාහනෙ බොයිල් කරන්න හේතුව ඔකේ නෑ. ඔකේ තියෙන්නේ කුණු,මලකඩ නැති රෙඩියෙටරයක් :P

    mama heta Colombo enawooooooooo
    කොයි පැත්තටද එන්නේ ?
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රිදිලා™ :P :P

    රිදුනේ නෑ :rofl:

    අන්න විකියා එනවලු හෙට වාහන බලන්න මම ඌව එක්කන් එන්න ස්ටේෂමට යනවා .. උඹල කව්රු හරිත් වරෙල්ලකෝ වාහන බලන්න යන්න ඌට :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රිදුනේ නෑ :rofl:

    අන්න විකියා එනවලු හෙට වාහන බලන්න මම ඌව එක්කන් එන්න ස්ටේෂමට යනවා .. උඹල කව්රු හරිත් වරෙල්ලකෝ වාහන බලන්න යන්න ඌට :D
    කීයටද එන්නේ? මල පාන්දර නෙමෙයි නං මම එන්නං
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කීයටද එන්නේ? මල පාන්දර නෙමෙයි නං මම එන්නං

    ඌ 5.15 කොච්චියෙන්ලු එන්නේ ඒක කොටුවට එනකොට 8.30 වෙයිලු :rolleyes: නදියව සෙට් කරගන්න හිටියේ ඌ හෙට දඹුලු යනවලු විකියා එනවා කිව්වේ ගිය සුමානේ මූ පොල්ල තිබ්බනේ ගිය සුමානේ :baffled: එනවනම් වරෙන් .. ලබ්බටත් කෝල් එකක් දෙන්න ඕන එනවද අහන්න :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ 5.15 කොච්චියෙන්ලු එන්නේ ඒක කොටුවට එනකොට 8.30 වෙයිලු :rolleyes: නදියව සෙට් කරගන්න හිටියේ ඌ හෙට දඹුලු යනවලු විකියා එනවා කිව්වේ ගිය සුමානේ මූ පොල්ල තිබ්බනේ ගිය සුමානේ :baffled: එනවනම් වරෙන් .. ලබ්බටත් කෝල් එකක් දෙන්න ඕන එනවද අහන්න :rofl:
    එහෙනං මූ වටේටම පොල්ල තියල! මටත් කිව්වා ගිය සතියේ එනවා කියලා කඳානේ වාහනයක් බලන්න. මම මූව ගම්පහින් අරගන්න හිටියේ ඒක බලන්න යන්න :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං මූ වටේටම පොල්ල තියල! මටත් කිව්වා ගිය සතියේ එනවා කියලා කඳානේ වාහනයක් බලන්න. මම මූව ගම්පහින් අරගන්න හිටියේ ඒක බලන්න යන්න :dull:

    :rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එහෙනං මූ වටේටම පොල්ල තියල! මටත් කිව්වා ගිය සතියේ එනවා කියලා කඳානේ වාහනයක් බලන්න. මම මූව ගම්පහින් අරගන්න හිටියේ ඒක බලන්න යන්න :dull:

    watetama uge polla thiya thiya yanawa nam badu karaek asahana karayek :D

    mage wata mara kotta akulagena mama yanawa nidiyanna, umbalata ashcharyamath iridawak (irida silumina wage balapan wada honda prathipala walata)
     
    Status
    Not open for further replies.