EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ada gasanawa watenna..mei okkoma amathaka wenna :( gedarath kisi sanaseemak naa maath ekka gema mai illanne .. epa wela inne :dull:

    ආපෝ ගෙවල් වල ඈයෝ කියන්නේ ඉතින් ආතතිය වැඩි දියුණු කිරීමේ විශේෂඥයෝ....... :yes:

    අමතක වෙන්නේ තාවකාලිකවනේ...... අද ගසලා ඒ මතෙන් නින්දට ගියාට ආයේ හෙට උදේට ඔය ඔක්කොම ඔලුවට එනවනේ...... ගසනවාට වඩා හොඳ නැතිද පැටවු දෙන්නා එක්ක කොහෙහරි ඇවිදින්න ගියානම් එහෙම....... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ මහා පරිමානව කරන එකා කේ.......
    මම සුළු පරිමාන නේ........
    වල්ලෙ හැටියට ලු නේ කැරි පාර........:nerd::eek:

    උපහැරණේ තාර්කිකද මන්දා........ :eek:;)

    හෆොයි කතා කරන්න එපා............
    ගෙවල්වල ඉන්න එවුන්ට තෙරෙනවයැ අපි කරන සුමේ..........

    :yes::yes::yes::yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ada gasanawa watenna..mei okkoma amathaka wenna :( gedarath kisi sanaseemak naa maath ekka gema mai illanne .. epa wela inne :dull:

    රෙඩ් වයින් ටිකක් දා ගමු, ලාබ එකක් නිසා හොඳට වදිනවා. මට තියන ප්‍රශ්න දන්නව නම් උඹට හිතෙයි උඹ කොච්චර වාසනාවන්ත ද කියල. ඔන්න ඕව අල්ලල දාල ආතල් එකේ ඉන්දපන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ මහා පරිමානව කරන එකා කේ.......
    මම සුළු පරිමාන නේ........
    වල්ලෙ හැටියට ලු නේ කැරි පාර........:nerd::eek:

    හෆොයි කතා කරන්න එපා............
    ගෙවල්වල ඉන්න එවුන්ට තෙරෙනවයැ අපි කරන සුමේ..........

    මම පොඩි මිනිහෙක් බන් !! :sorry::( ලොකු කම් මට එපා වෙලා තියෙන්නේ .. බුලත් විටි කඩයක් දාගෙන ඉන්න එකාගේ සැහැල්ලුව මට නෑ බන් .. :( මේ හොට්ටේ ලොකු වැඩ නිසා මම මගේ ජීවිතේට කරපු නැති වැඩක් කරා ! ඒක ගැන ලොකු shock එකක් මට තාම තියෙන්නේ :(

    කියල වැඩක් නෑ බන් ගෙවල් ගැන ..ඊයේ ගෙදර ගියේ ඔලුව කැක්කුම හැදිලා ඉන්න බැරුව :( පැනඩෝල් පෙත්තක් අතට දුන්නේ නෑ ..මල ඉලව් ටෙලිෆෝන් එකක් කනේ ගහන ඉන්නවා මට කලන්තේ වගේ ..බැරිම තැන ගැහුවා ෆෝන් එක කුඩුපට්ටම් වෙන්න පොළොවේ :growl: ඔලුව යකාගේ කම්මල වගේ බන් ..:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    menna mewa dakkama thamai mata kohuwalata awith dekak anala yanna hithenne.. :growl:

    සිහියෙන් ඉන්න බෑ බන් මේ ටිකේ ඒකයි :( මේවා ප්‍රශ්න වලට උත්තර නෙමෙයි කියල මම දන්නවා :sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපේ එවුන් ජාති වාදෙන් මරා ගන්නව. ඔෆිස් එකේදි මම වෙනුවෙන් වියට්නාම් කෙල්ලෙක් තවත් වියට්නාම් කෙල්ලෙකුට බැන්න. මගේ කළු හම බලන්නෙ නැතුව මගේ ලොක්ක මම වැඩ කරනව වෙන එවුන් නිකන් ඉන්නව කියල වැඩිපුර වැඩ කරන වෙලාවල් පස්සෙ නිවාඩු කරල දෙන්න කියල (flex houses) මැනේජ්මන්ට් එකට තදින් කිව්ව. තව කොච්චර මිනිස්සු අපිට උදව් කරාද

    මම ගස් නැග්ග, ආතතිලස් හෙට දවසකට චියර්ස්!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෙඩ් වයින් ටිකක් දා ගමු, ලාබ එකක් නිසා හොඳට වදිනවා. මට තියන ප්‍රශ්න දන්නව නම් උඹට හිතෙයි උඹ කොච්චර වාසනාවන්ත ද කියල. ඔන්න ඕව අල්ලල දාල ආතල් එකේ ඉන්දපන්.

    වයින් වදිනවද බන් ? :eek: අතල් එකේ හැම තිස්සෙම හිනා වෙලා ඉන්න එකෙක් බන් මම :yes: ඒත් මෙඉ ටිකේ හිනා නහර කපල වගේ මට දැනෙන්නේ :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම පොඩි මිනිහෙක් බන් !! :sorry::( ලොකු කම් මට එපා වෙලා තියෙන්නේ .. බුලත් විටි කඩයක් දාගෙන ඉන්න එකාගේ සැහැල්ලුව මට නෑ බන් .. :( මේ හොට්ටේ ලොකු වැඩ නිසා මම මගේ ජීවිතේට කරපු නැති වැඩක් කරා ! ඒක ගැන ලොකු shock එකක් මට තාම තියෙන්නේ :(

    කියල වැඩක් නෑ බන් ගෙවල් ගැන ..ඊයේ ගෙදර ගියේ ඔලුව කැක්කුම හැදිලා ඉන්න බැරුව :( පැනඩෝල් පෙත්තක් අතට දුන්නේ නෑ ..මල ඉලව් ටෙලිෆෝන් එකක් කනේ ගහන ඉන්නවා මට කලන්තේ වගේ ..බැරිම තැන ගැහුවා ෆෝන් එක කුඩුපට්ටම් වෙන්න පොළොවේ :growl: ඔලුව යකාගේ කම්මල වගේ බන් ..:(
    umbalage awula mokakda kiyanna mama danne ne habai ohoma phone pole gahuwata num owa wisadene ne. narakada counselling walata giya num ?

    ah, thawa ekak, dan phone eka kudu wechchca eke gannawada galaxy y ekak ? ;) :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම පොඩි මිනිහෙක් බන් !! :sorry::( ලොකු කම් මට එපා වෙලා තියෙන්නේ .. බුලත් විටි කඩයක් දාගෙන ඉන්න එකාගේ සැහැල්ලුව මට නෑ බන් .. :( මේ හොට්ටේ ලොකු වැඩ නිසා මම මගේ ජීවිතේට කරපු නැති වැඩක් කරා ! ඒක ගැන ලොකු shock එකක් මට තාම තියෙන්නේ :(

    කියල වැඩක් නෑ බන් ගෙවල් ගැන ..ඊයේ ගෙදර ගියේ ඔලුව කැක්කුම හැදිලා ඉන්න බැරුව :( පැනඩෝල් පෙත්තක් අතට දුන්නේ නෑ ..මල ඉලව් ටෙලිෆෝන් එකක් කනේ ගහන ඉන්නවා මට කලන්තේ වගේ ..බැරිම තැන ගැහුවා ෆෝන් එක කුඩුපට්ටම් වෙන්න පොළොවේ :growl: ඔලුව යකාගේ කම්මල වගේ බන් ..:(
    මගුලක් ද බං පොඩි උන් ඉන්න තැන ෆෝන් පොළවේ ගහන්නේ.........:frown:
    මේහ්....අපි ඕන හුයන්නක්...පොඩි උන්ට ඔය ආතති දෙන්න එපා තේරුනය...........

    දැන් පොළවේ ගැසුවේ උඹේ ෆෝන් එකද?
    දැන් කාටද අලාබ කියපං එහෙම නම්............

    සිහියෙන් මොලේ කල්පනා කරල වැඩ කරන්න ඕන වෙලාවල් වලට පිස්සු කෙළින්න හදන්න එපා බං..........:nerd:
     
    Status
    Not open for further replies.