ada gasanawa watenna..mei okkoma amathaka wennagedarath kisi sanaseemak naa maath ekka gema mai illanne .. epa wela inne
![]()

උඹ මහා පරිමානව කරන එකා කේ.......
මම සුළු පරිමාන නේ........
වල්ලෙ හැටියට ලු නේ කැරි පාර........![]()

හෆොයි කතා කරන්න එපා............
ගෙවල්වල ඉන්න එවුන්ට තෙරෙනවයැ අපි කරන සුමේ..........

ada gasanawa watenna..mei okkoma amathaka wennagedarath kisi sanaseemak naa maath ekka gema mai illanne .. epa wela inne
![]()
pituwe posts tika dakala oya.epara umbatath prashnada....
menna mewa dakkama thamai mata kohuwalata awith dekak anala yanna hithenne..ada gasanawa watenna..mei okkoma amathaka wennagedarath kisi sanaseemak naa maath ekka gema mai illanne .. epa wela inne
![]()

උඹ මහා පරිමානව කරන එකා කේ.......
මම සුළු පරිමාන නේ........
වල්ලෙ හැටියට ලු නේ කැරි පාර........
හෆොයි කතා කරන්න එපා............
ගෙවල්වල ඉන්න එවුන්ට තෙරෙනවයැ අපි කරන සුමේ..........

ලොකු කම් මට එපා වෙලා තියෙන්නේ .. බුලත් විටි කඩයක් දාගෙන ඉන්න එකාගේ සැහැල්ලුව මට නෑ බන් ..
මේ හොට්ටේ ලොකු වැඩ නිසා මම මගේ ජීවිතේට කරපු නැති වැඩක් කරා ! ඒක ගැන ලොකු shock එකක් මට තාම තියෙන්නේ 
පැනඩෝල් පෙත්තක් අතට දුන්නේ නෑ ..මල ඉලව් ටෙලිෆෝන් එකක් කනේ ගහන ඉන්නවා මට කලන්තේ වගේ ..බැරිම තැන ගැහුවා ෆෝන් එක කුඩුපට්ටම් වෙන්න පොළොවේ
ඔලුව යකාගේ කම්මල වගේ බන් ..
menna mewa dakkama thamai mata kohuwalata awith dekak anala yanna hithenne..![]()
මේවා ප්රශ්න වලට උත්තර නෙමෙයි කියල මම දන්නවා 
රෙඩ් වයින් ටිකක් දා ගමු, ලාබ එකක් නිසා හොඳට වදිනවා. මට තියන ප්රශ්න දන්නව නම් උඹට හිතෙයි උඹ කොච්චර වාසනාවන්ත ද කියල. ඔන්න ඕව අල්ලල දාල ආතල් එකේ ඉන්දපන්.
අතල් එකේ හැම තිස්සෙම හිනා වෙලා ඉන්න එකෙක් බන් මම
ඒත් මෙඉ ටිකේ හිනා නහර කපල වගේ මට දැනෙන්නේ 
umbalage awula mokakda kiyanna mama danne ne habai ohoma phone pole gahuwata num owa wisadene ne. narakada counselling walata giya num ?මම පොඩි මිනිහෙක් බන් !!ලොකු කම් මට එපා වෙලා තියෙන්නේ .. බුලත් විටි කඩයක් දාගෙන ඉන්න එකාගේ සැහැල්ලුව මට නෑ බන් ..
මේ හොට්ටේ ලොකු වැඩ නිසා මම මගේ ජීවිතේට කරපු නැති වැඩක් කරා ! ඒක ගැන ලොකු shock එකක් මට තාම තියෙන්නේ
කියල වැඩක් නෑ බන් ගෙවල් ගැන ..ඊයේ ගෙදර ගියේ ඔලුව කැක්කුම හැදිලා ඉන්න බැරුවපැනඩෝල් පෙත්තක් අතට දුන්නේ නෑ ..මල ඉලව් ටෙලිෆෝන් එකක් කනේ ගහන ඉන්නවා මට කලන්තේ වගේ ..බැරිම තැන ගැහුවා ෆෝන් එක කුඩුපට්ටම් වෙන්න පොළොවේ
ඔලුව යකාගේ කම්මල වගේ බන් ..
![]()

tab kohe hari gihinda ?![]()

umbalage awula mokakda kiyanna mama danne ne habai ohoma phone pole gahuwata num owa wisadene ne. narakada counselling walata giya num ?
ah, thawa ekak, dan phone eka kudu wechchca eke gannawada galaxy y ekak ?![]()
![]()
මගුලක් ද බං පොඩි උන් ඉන්න තැන ෆෝන් පොළවේ ගහන්නේ.........මම පොඩි මිනිහෙක් බන් !!ලොකු කම් මට එපා වෙලා තියෙන්නේ .. බුලත් විටි කඩයක් දාගෙන ඉන්න එකාගේ සැහැල්ලුව මට නෑ බන් ..