walawal wala wateddi blink wenawa nan poddak balaster aeka loose connect welada balanna..thawa wiring aekath balanna..nikanuth flick wenawa nan aekata behethak thiyanawa..බයික් එක වලවල් වල වැටෙද්දි, ගැස්සෙද්දි hid එක blink වෙන්නෙ ඇයි?
බයික් එක වලවල් වල වැටෙද්දි, ගැස්සෙද්දි hid එක blink වෙන්නෙ ඇයි?
වෙන්නෙ මේකයි බං
hid බල්බ් එක හයි dim එකේදී උස් පහත වෙන්න තියෙන්නේ
ඕක ගැස්සෙද්දී ඉහල පහල වැනෙනවා
වලක වැටුනම බ්ලින්ක් වෙනවා වගේ පෙන්නේ ඒකයි
මමත් බයික් එක ගත්ත දවසේ කැළණි පන්සල් තමා ගියේ......![]()
නම්බර් ප්ලේට් නෑ..... මට ලයිසනුත් නෑ.....![]()
පඩුරක් නම් ගැට ගැහුවේ නෑ හැබැයි.....




යුරාජ් මාමි පොර්ක් බූට් දෙකක් දාගත්තේ නැතෙයි ? ඕකක් දාගන්න. නැතිනම් වැලි දුවිලි නිසා පොර්ක් / සීල් කැපෙනවාලු.
පොඩි එකා උපරිම වේදනාවේ සළකුණු පෙන්වනවා.......![]()
![]()
![]()
තවම පෝක් බූට් දාන්න සෙට් උනේ නෑ..... 10,000න්ද කොහෙද පෝක් ඔයිල් මාරු කරද්දි දාන්න ඕනා......![]()
දෙහි ගෙඩි තුනක් එල්ලගනින් ජන්තු මාමේ......
පරණ බඩු කොහොමත් සුපිරි.....
![]()
අමතර ස්විච් එකක් වත් දාන්න ඕනේ නෑ ජන්තු අයියගේ එකට.
ඔතන අවුල තියෙන්නේ හෙඩ් ලයිට් එක මගින්ටෝ කරන්ට් එකෙන් දුවන එක.
ඒ කියන්නේ හෙඩ් ලයිට් එකට එන්නේ ලයින් එකක්.
ඒක හැබැයි මේ කිට් එකට අවුලක් වෙන්නේ නෑ.
පුලුවන් විදියට විස්තර කරන්නම් මං.
ඔයාගේ හෙඩ් ලයිට් එකට කරන්ට් එක අරන් තියෙන්නේ මැගින්ටෝ එකකින් එන කරන්ට් එකෙන්. බැටරියේ පවර් එක පාවිච්චි වෙන්නේ බයික් එකේ අනිත් වැඩ වලට.මේක කිසි අවුලක් නැතුව බැටරියට හයිකරන්න පුලුවන් කියල පේනවනේ. හැබැයි අවුල එන්නේ මෙතනදි.
බයික් එක හදලා නෑ හෙඩ් ලයිට් එකට ඕනකරන පවර් එක බැටරියෙන් ගන්න. හෙඩ් ලයිට් එකට ඕන කරන පවර් එක අරන් තියෙන්නේ මැගින්ටෝ ලයින් එකෙන්. ඉතින් අපි මැගින්ටෝ ලයින් එක පැත්තකට දාල බැටරියෙන් ඕක කෙලින් දිව්වම අපි වැඩි පවර් එකක් ගන්න නිසා බැටරිය බහිනවා.ඒකට ඩිසයින් කරල නැති නිසා බයික් එකට බෑ බහින තරම් ඉක්මනට බැටරිය චාර්ජ් කරගන්න.
මෙතනදි තමා අපි අත ඇරලා දාපු මැගින්ටෝ ලයින් එක උදව්වට එන්නේ. ඒක හදලා තියෙන්නේ හෙඩ් ලයිට් එකට ඕන කරන පවර් එක දෙන්න නේ. ඉතින් අපි කොහොමහරි ඒකෙන් එන පවර් එක බැටරියට දුන්නොත් එච්.අයි.ඩී එකෙන් අදින තරම් පව්ර් එකක් මැගින්ටෝ ලයින් එකෙන් බැටරියට ලැබෙන නිසා බැටරිය බහින එක නවතිනවා. එතකොට වෙන්නේ මැගින්ටෝ එකෙන් එන කරන්ට් (1) එකෙනුයි බයික් එකේ බැටරි චාර්ජ් කරන ලයින් එකෙනුයි (2) දෙකෙන්ම බැටරිය චාර්ජ් කරන ගමන් අපිට ලයිට් එකට ඕන කරන පවර් එකත් අපි බැටරියෙන් ගන්න එක.
මෙතනයි මට තියන අවුල. ඔහොම වැඩේ වෙනවා කියල හිතුවට බයික් එකේ අනිත් දේවල් වලට ඔය වැඩෙන් හානියක් වෙනවද කියල හරියටම දන්නෑ. බැටරියට හානියක් තියනවද කියලත් දන්නෑ. වෙන්න්න පුලුවන් මොනවද කියල දන්නවනම් ඒවට විසඳුම් දෙන්න පුලුවන්. ඕක සෙට් කරන එක මහා අමාරු වැඩක් නෙමේ. ඒත් හරියටම හැම එකක්ම නොදැන කියන්න බෑනේ ඔහොම කරන්න කියලා.
වෙන කිසිම අවුලක් නෑ ඕක හයිකරන්න. ඔය මැගින්ටෝ ලයින් එක බැටරියට දෙන එක වෙන දේවල් වලට හානිකරද කියල තමා දන්නේ නැත්තේ.
මං බයික් වැඩ්ඩෙක් නෙමේ දන්නටිකෙන් කල්පනා කරලයි කිව්වේ.දන්න එකා එන්නේ නෑනේ විස්තර කියන්න...
පවිත්‍රයෝ....![]()
200CC එකක් 40Km/l කරනවා....??ඉරිසියයි යකෝ..... මගේ 150 කරන්නෙත් 42යි 45යි.....
![]()
අවුලක් තියනවා වගේ...
TDI ඇවිත් බලපියෝ..
යුරාජ් අයියේ ඔය ෆෝර්ක් එකේ රබර් කෑල්ල අස්සේ තියන මොනවහරි එනව වෙන්නත් බැරිනෑ.
රබර් එක හිමීට පන්නල බලන්න ඇතුලේ ග්‍රීස් වගේ මොනවහරි එහෙම දාලද කියලා.ඔයිල් සීල් එක තියෙන්නේ ඒකට යටින්.
සැරට යන්නේ නම් නෑ. ඒත් පොඩි අවුලක් තියන්වද මන්දා..![]()
චෝක් අදින්නේ නැතුව මචන්..
තාම චෝක් අදින්න ඕනේ වුනේ නම් නෑ..
අඩෝ ඇයි බන් සයිලන්සරේට කැමරාව ඇල්ලුවේ...
ඒන්ගින් response එකනම් පට්ටෙට තියනවා තනි සිලින්ඩරේ වුනාට.![]()
එල එල.chalk එක ගහලද ? නැතුවද මචන් ?
මගේ එකෙත් ඔහොම තමා තිබ්බෙ. දන්නවනෙ නුවර සිතල එහෙම. ඒත් මේක ක්ශනිකව ස්ටාට් පාන්දර උනත්.පේනවනෙ carb සෙටින් එක.accelerator අතඇරපු ගමන් idle වෙනව. මේකෙ චොක් එක ගහල නෑ වගේ ජපානෙ ඉදන්ම. ඒක දැන් හිර වෙලා. හික්ස්
.
ඔය පොඩ්ඩක් රේස් කලාට කමක් නෑ යුරාජ් බාප්පේ..
ඇඳුම තෙමෙයි මේක කිව්වම නම්.![]()
මේක rpm 12,000ටත් රේස් කරල තියනවා...![]()
රත්තරං;15674709 said:e wade karanna epa kawadawath
අයියෝ මට එච්චර පිස්සු නැතෝ...


ජන්තු අයියා;15671576 said:.හෆොයි...තුහ් ...තුහ්... තුහ්...
..ඔව් බං මේක හොදට පැට්‍රොල් කරනවා..මම මේක ගත්ත බුවත් මට කිව්වා 'මල්ලි මේකේ පැට්‍රොල් 40 ක් කරනවා " කියලා..මම හිතුවේ උගේ බොරු කියලා..දුවනකොට තේරුනේ කතාව ඇත්ත කියලා..යට කරපු සල්ලි අපතේ ගියේ නෑ...
![]()

ado uba check karala balalada oya kiyanne ? sureda 40 karanawa kiyala ? mm 150 ewath karanne oya ganan macho hero honda walanam
supiri aaa 

