EK Married Club-7

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ගොඩක් අය ෆල්ලොව් කරන අපේ බෑන්කින් කලාව :cool:

    ලන්කාවටම එකයි :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ්.. තව සති තුනයි :cool::cool::cool:

    ජයවේවා....... හැබැයි පුතේ දැන්ම ඉඳං හරි කල්පනාවෙන් හරිද..... හදිසියකදී ඇඩ්මිට් වෙන්න පුළුවන් විදියට ඔක්කොම දේවල් සුදානම් කරගෙන හිටහන්....... :yes::yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ජයවේවා....... හැබැයි පුතේ දැන්ම ඉඳං හරි කල්පනාවෙන් හරිද..... හදිසියකදී ඇඩ්මිට් වෙන්න පුළුවන් විදියට ඔක්කොම දේවල් සුදානම් කරගෙන හිටහන්....... :yes::yes:

    11.gif
    11.gif

    :sorry: ඔව්. මොන වෙලාවේ එලියට ඒවිද දන්නෙ නෑ.:shocked: ඩොක් නම් ඩෙට්ස් දීල තියෙන්නේ මේ මාසේ අන්තිමට.:yes: මේ දවස් වල එවරෙඩි පූසා වගේ ඉන්නේ :D
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    11.gif
    11.gif

    :sorry: ඔව්. මොන වෙලාවේ එලියට ඒවිද දන්නෙ නෑ.:shocked: ඩොක් නම් ඩෙට්ස් දීල තියෙන්නේ මේ මාසේ අන්තිමට.:yes: මේ දවස් වල එවරෙඩි පූසා වගේ ඉන්නේ :D

    දැන් උඹ හොඳ සූට් එකක් මහලද තියෙන්නේ පැටියව මුලින්ම දකිනකොට අඳින්න......... :rolleyes:
     
    Status
    Not open for further replies.