පුහ්හ්........![]()
ෂෙයාර් කරපන් මේ අපිටත් දැනගන්න........![]()

කවුරු හරි රිදිච්ච එකෙක් දාපු එකක් වෙන්න ඇති
ආ! අර ගංජා ඇදලා අහු උනේ උඹද එහෙනං ?![]()
ඒත් තාම අහු වෙලා නෑ

මේ කියපන් දැන් උඹට ප්‍රමෝෂන් හම්බුනාද......?


ප්‍රොමෝශන් හම්බ වෙන්නෙ ලබන අවුරුද්දේ![]()

ගොඩක් අය ෆල්ලොව් කරන අපේ බෑන්කින් කලාව
ලන්කාවටම එකයි![]()
වෙන නැත්නම්.......ඔන්න මම උඹව ඒ පෝස්ට් එකට ටැග් කරා.....
![]()

ආහ්.. තව සති තුනයි![]()


ජයවේවා....... හැබැයි පුතේ දැන්ම ඉඳං හරි කල්පනාවෙන් හරිද..... හදිසියකදී ඇඩ්මිට් වෙන්න පුළුවන් විදියට ඔක්කොම දේවල් සුදානම් කරගෙන හිටහන්.......![]()
ඔව්. මොන වෙලාවේ එලියට ඒවිද දන්නෙ නෑ.
ඩොක් නම් ඩෙට්ස් දීල තියෙන්නේ මේ මාසේ අන්තිමට.
මේ දවස් වල එවරෙඩි පූසා වගේ ඉන්නේ 
![]()
![]()
ඔව්. මොන වෙලාවේ එලියට ඒවිද දන්නෙ නෑ.
ඩොක් නම් ඩෙට්ස් දීල තියෙන්නේ මේ මාසේ අන්තිමට.
මේ දවස් වල එවරෙඩි පූසා වගේ ඉන්නේ
![]()

දැන් උඹ හොඳ සූට් එකක් මහලද තියෙන්නේ පැටියව මුලින්ම දකිනකොට අඳින්න.........![]()
