EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    usaawi giyaata kamak nee aniwa defaa phone off karagena palayan harida.... koheda gampaha usaawiyeda....

    :cool::cool: ඔව් ඔව්.... ෂර්ට් එහෙමත් යට කරන් යන්න කියලා කිව්වා.... ෆෝන් එක රින්ග් උනොත් බඩුම තමා..... :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool::cool: ඔව් ඔව්.... ෂර්ට් එහෙමත් යට කරන් යන්න කියලා කිව්වා.... ෆෝන් එක රින්ග් උනොත් බඩුම තමා..... :lol:
    ෆෝන් එක සයිලන්ට් හරි ඕෆ් කරගෙන හරි පලයන්! ෂර්ට් එක යට කරලා, අත් දිගට දාලා, කොලර් බොත්තමත් දාගෙන පල.
    ගම්පහට එනවා නං මේ පැත්තටත් වරෙන්..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනතුරක වලක්වාගත නොහකිවීම කියන එක යටතේ නං නඩු දාල තියෙන්නේ, වරදකරු කියලා දඩ ගෙවලා වරෙන්.

    :cool: මම හිතන්නේ එහෙම තමා නඩු දාලා ඈත්තේ.... හෙට ගිහින් තමා දැන ගන්න වෙන්නේ...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆෝන් එක සයිලන්ට් හරි ඕෆ් කරගෙන හරි පලයන්! ෂර්ට් එක යට කරලා, අත් දිගට දාලා, කොලර් බොත්තමත් දාගෙන පල.
    ගම්පහට එනවා නං මේ පැත්තටත් වරෙන්..

    :cool: සයිලන්ට් දාගෙන යනවා..... අත් දිගට දාගෙනත් යන්න ඕනාද....?? මාවත් උන් අර හෙන කේස් පොරවල් උසාවියට අරන් යනවා වගේ, ඔලුවේ ඉදන් වහලා එක්කන් යයිද....?? :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උසාවිය කොහෙද යුරා.......උබ දැන් ලෝයර් කෙනෙක් ඇල්ලුවද? ලා පාට ෂර්ට් එකක් ඇදන් පලයන් , ෆෝන් එක ඔෆ් කරලාම තියා ගනින්, ඇතුලේ රින් උනොත් උබට ඔකේ වල ගලවන්න දෙනවා දවසක් පුරාවටම (සිරාවටම)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මහර (කඩවත) උසාවිය මචෝ.... :yes: මම යන්නේ ඩ්‍රයිවරයට දඩ ගැහුවහම ඒක ගෙවන්න..... නඩු කාරයා මාර බඩුවක් නේ යකෝ.... ෆෝන් එකක් රින්ග් උනොත් එහෙම දඩුවම් කරනවද...?? මට හිනා යයිද දන්නේ නෑ බං නඩුකාරයව දැකලා..... :lol:

    දැන් තියෙන්නේ නඩුත් උන්ගේ.... බඩුත් උන්ගේ කාලයක් නේ..... :angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    peya deken matara awemi :)

    මහර (කඩවත) උසාවිය මචෝ.... :yes: මම යන්නේ ඩ්‍රයිවරයට දඩ ගැහුවහම ඒක ගෙවන්න..... නඩු කාරයා මාර බඩුවක් නේ යකෝ.... ෆෝන් එකක් රින්ග් උනොත් එහෙම දඩුවම් කරනවද...?? මට හිනා යයිද දන්නේ නෑ බං නඩුකාරයව දැකලා..... :lol:

    දැන් තියෙන්නේ නඩුත් උන්ගේ.... බඩුත් උන්ගේ කාලයක් නේ..... :angry:
    දෙන්නාටම හිරගත නොවන සුභ දවසක් වේවා......
    අනික් කොක්කබාවන්ටද තම භාර්යාවගේ සෙනෙහස පිරි සුභ දවසක් වේවා......

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හයි වේ එකේ ඈද්දද....?? පරිස්සමින් මචෝ.... ඔය මගුල් හයි වේ එක ලිස්සනවා..... :growl:

    ow ow eke thamai awe... mama nam meke kochchara awilla thiyenawada ban ? nikan mahinda maami hadapuwata baninna epa ban :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටත් හෙම්බා ඇන්ඩ් ටොන්සිල් බඩුම තමා :(



    සදා නිදන් ගත වෙන්න හදන්නේ :dull:
    රෙපාවත් අරන් පල. නැත්තං උඹට නිදන්ගත් වෙලාත් ඉන්න හම්බෙන එකක් නෑ :D
     
    Status
    Not open for further replies.