usaawi giyaata kamak nee aniwa defaa phone off karagena palayan harida.... koheda gampaha usaawiyeda....

ඔව් ඔව්.... ෂර්ට් එහෙමත් යට කරන් යන්න කියලා කිව්වා.... ෆෝන් එක රින්ග් උනොත් බඩුම තමා..... 
usaawi giyaata kamak nee aniwa defaa phone off karagena palayan harida.... koheda gampaha usaawiyeda....

ඔව් ඔව්.... ෂර්ට් එහෙමත් යට කරන් යන්න කියලා කිව්වා.... ෆෝන් එක රින්ග් උනොත් බඩුම තමා..... 
ෆෝන් එක සයිලන්ට් හරි ඕෆ් කරගෙන හරි පලයන්! ෂර්ට් එක යට කරලා, අත් දිගට දාලා, කොලර් බොත්තමත් දාගෙන පල.ඔව් ඔව්.... ෂර්ට් එහෙමත් යට කරන් යන්න කියලා කිව්වා.... ෆෝන් එක රින්ග් උනොත් බඩුම තමා.....
![]()
අනතුරක වලක්වාගත නොහකිවීම කියන එක යටතේ නං නඩු දාල තියෙන්නේ, වරදකරු කියලා දඩ ගෙවලා වරෙන්.
මම හිතන්නේ එහෙම තමා නඩු දාලා ඈත්තේ.... හෙට ගිහින් තමා දැන ගන්න වෙන්නේ...... 
ෆෝන් එක සයිලන්ට් හරි ඕෆ් කරගෙන හරි පලයන්! ෂර්ට් එක යට කරලා, අත් දිගට දාලා, කොලර් බොත්තමත් දාගෙන පල.
ගම්පහට එනවා නං මේ පැත්තටත් වරෙන්..
සයිලන්ට් දාගෙන යනවා..... අත් දිගට දාගෙනත් යන්න ඕනාද....?? මාවත් උන් අර හෙන කේස් පොරවල් උසාවියට අරන් යනවා වගේ, ඔලුවේ ඉදන් වහලා එක්කන් යයිද....?? 
මම යන්නේ ඩ්‍රයිවරයට දඩ ගැහුවහම ඒක ගෙවන්න..... නඩු කාරයා මාර බඩුවක් නේ යකෝ.... ෆෝන් එකක් රින්ග් උනොත් එහෙම දඩුවම් කරනවද...?? මට හිනා යයිද දන්නේ නෑ බං නඩුකාරයව දැකලා.....

peya deken matara awemi![]()
හයි වේ එකේ ඈද්දද....?? පරිස්සමින් මචෝ.... ඔය මගුල් හයි වේ එක ලිස්සනවා..... 
hemba hedenna wage oluwath ridenawa![]()
පස්පංගුව එකක්වත් ගහපන්.... නැත්නම් සමහන් එකක්වත්..... 
peya deken matara awemi![]()
දෙන්නාටම හිරගත නොවන සුභ දවසක් වේවා......මහර (කඩවත) උසාවිය මචෝ....මම යන්නේ ඩ්‍රයිවරයට දඩ ගැහුවහම ඒක ගෙවන්න..... නඩු කාරයා මාර බඩුවක් නේ යකෝ.... ෆෝන් එකක් රින්ග් උනොත් එහෙම දඩුවම් කරනවද...?? මට හිනා යයිද දන්නේ නෑ බං නඩුකාරයව දැකලා.....
![]()
දැන් තියෙන්නේ නඩුත් උන්ගේ.... බඩුත් උන්ගේ කාලයක් නේ.....![]()
හයි වේ එකේ ඈද්දද....?? පරිස්සමින් මචෝ.... ඔය මගුල් හයි වේ එක ලිස්සනවා.....
![]()

පස්පංගුව එකක්වත් ගහපන්.... නැත්නම් සමහන් එකක්වත්.....
![]()

උඹ නිදන් හාරන්න හදනවාද ?pas yatata yana kaale hari wage pas panguwa kese wethath![]()
mata hembaa , mam gedara![]()

උඹ නිදන් හාරන්න හදනවාද ?

රෙපාවත් අරන් පල. නැත්තං උඹට නිදන්ගත් වෙලාත් ඉන්න හම්බෙන එකක් නෑමටත් හෙම්බා ඇන්ඩ් ටොන්සිල් බඩුම තමා
සදා නිදන් ගත වෙන්න හදන්නේ![]()

දැන් ඔය හාරපුවාගේ ප්රතිපල තමාඋඹ නිදන් හාරන්න හදනවාද ?
ආනන්තරිය පාපකර්මයට හසුවී සිටින්නේ