කොසා.....මෙහ උබගේ මොලෙන් ඔය කලකිරෙන එක හැදෙන, එකට සෙන්සිටිව් වෙන කැල්ල උබ ගලවලාද තියෙන්නේ , (උබට සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැති හින්දා ඇහුවේ )
ඒ පාර නං තරියා ළිඳේ!දැන් ඔය හාරපුවාගේ ප්‍රතිපල තමාආනන්තරිය පාපකර්මයට හසුවී සිටින්නේ

වෙනස් කරන්න බැරිදේ ගැන කරදර වෙන්න එපා කියලා තියනවානෙ..කොසා.....මෙහ උබගේ මොලෙන් ඔය කලකිරෙන එක හැදෙන, එකට සෙන්සිටිව් වෙන කැල්ල උබ ගලවලාද තියෙන්නේ , (උබට සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැති හින්දා ඇහුවේ )
උඹනේ වෑන් හෙව්වේ, උඹම ඕක ගනින්..
මූ හොයන මොඩල් සහ ගාන බැලුවාම අවුරුදු 15 ඒවා තමයි සෙට් වෙන්නේ..^
විකිය අවුරුදු 15ක් විතර වාහනයක් අරන් අර නීතිය ගෙනාවොත් තමයි ආතල් එක![]()
මූ හොයන මොඩල් සහ ගාන බැලුවාම අවුරුදු 15 ඒවා තමයි සෙට් වෙන්නේ..

නිතිය ආවත් අවුලක් නෑනේ බං, ලයිට්, බ්‍රේක් සයිඩ් කන්නාඩි ටික හරියට තියනවා නං. කොහොමත් මූ හොයන්නේ අනිත් අතට විකුණන්න පුළුවන් ඒවානේ, එතකොට එන්ජිමේ හිලත් තිබ්බත් ඔය ටික කොහොමත් එලටම තියන ඒවානේ ගන්නේ.නෑ මම කිව්වෙ අපිට වෙන්නෙ ඒ වගෙ වැඩනෙ![]()
නිතිය ආවත් අවුලක් නෑනේ බං, ලයිට්, බ්‍රේක් සයිඩ් කන්නාඩි ටික හරියට තියනවා නං. කොහොමත් මූ හොයන්නේ අනිත් අතට විකුණන්න පුළුවන් ඒවානේ, එතකොට එන්ජිමේ හිලත් තිබ්බත් ඔය ටික කොහොමත් එලටම තියන ඒවානේ ගන්නේ.

උඹ දැන් ඒරොප්පේ වෙලාවටද වැඩ කරන්නේ ?සුභ උදෑසනක් වේවා සහෝදරවරුනි........
උඹ දැන් ඒරොප්පේ වෙලාවටද වැඩ කරන්නේ ?

2 සෙට් වෙන වැඩක් වත් කරගත්තාද පරක්කු වෙන්න ?හිකිස්........ අද පොඩ්ඩක් පරක්කු වුනා එන්න........![]()

2 සෙට් වෙන වැඩක් වත් කරගත්තාද පරක්කු වෙන්න ?![]()
දෙක නෙවෙයි එකට හොඳටම උණ ඊයේ හවස ඉඳලා......
පාන්දර දෙකේ විතර ඉඳලා ලූස් මෝෂන් වගේ එයාට තුන් පාරක් විතර ටොයිලට් ගියා.........
දැන් කතා කරලා බලද්දී නම් උණ ගතිය & ලූස් මෝෂන් ගතිය අඩුයිලු........හුටා!මොන දෙකද......දෙක නෙවෙයි එකට හොඳටම උණ ඊයේ හවස ඉඳලා......
පාන්දර දෙකේ විතර ඉඳලා ලූස් මෝෂන් වගේ එයාට තුන් පාරක් විතර ටොයිලට් ගියා.........
දැන් කතා කරලා බලද්දී නම් උණ ගතිය & ලූස් මෝෂන් ගතිය අඩුයිලු........
අදත් උණ තිබුනොත් හෙට අනිවාර්යයෙන් ලේ පරික්ෂා කරගනින්!