xperia z1 ෆෝන් එක තුන් පාරක් බිම දානවා
. එත් ෆෝන් එකට බහිරව ලොකු හානියක් වෙන නෑ. 
එත් ඊට පස්සේ ෆෝන් එක ඔන් වෙන්නේ නෑ.
බහිරව ඕනේ දෙකට ෆෝන් එක ඔරොත්තු දුන්නටඇතුලෙන් ලොකු හානියක් වෙලා වැටුනට පස්සේ
. බලගන ගියාම මුන් කියන තරම් හොදක් නැ මේකෙත්.
. එත් ෆෝන් එකට බහිරව ලොකු හානියක් වෙන නෑ. 
බහිරව ඕනේ දෙකට ෆෝන් එක ඔරොත්තු දුන්නට
. බලගන ගියාම මුන් කියන තරම් හොදක් නැ මේකෙත්.

හැපුනට කාර් එකට මුකුත් අවුලක් නෑ... ඇතුලෙ පැසෙන්ජර් මැරිල..![]()

. බොහොම ස්තුති අදහසට.යකෝ තුන් පාරක් බිම දාලා ඔය විදිහට තියෙන එක ලොකු දෙයක්..samsung ෆෝන් එකක් එහෙම දැම්මනම් කෑලි එකතු කරන්න වෙන්නේ සවලකින්.![]()

ඉතින් කවුද ඔය වගේ ෆෝන් එක ගල් උඩ වට්ටගන්නේ?![]()
අපි ඕව වැඩිපුර පරිස්සම් කරන්න යන නිසාම වැටෙන්න පුළුවන්.
කියන්න බෑනේ බන්.අපි ඕව වැඩිපුර පරිස්සම් කරන්න යන නිසාම වැටෙන්න පුළුවන්.
![]()
මම දැනට ස්මාර්ට්ෆෝන් වර්ග පහක් use කරලා තියෙනවා.දැන් use කරන්නේ nexus 4.මම use කරපු එක ෆෝන් එකක්වත් කවදාවත් බිම වට්ටගෙන තියා එක හීරීමක්වත් වෙලා නැහැ..සුද්දොන්ට ඉතින් සල්ලි වැඩි හින්දා ඕවා ඕන කමින්ම පොලවේ ගහනවා ඇති...

. එත් වාසනාවට අවුලක් වෙලා නැ තාම. මම දැනට ස්මාර්ට්ෆෝන් වර්ග පහක් use කරලා තියෙනවා.දැන් use කරන්නේ nexus 4.මම use කරපු එක ෆෝන් එකක්වත් කවදාවත් බිම වට්ටගෙන තියා එක හීරීමක්වත් වෙලා නැහැ..සුද්දොන්ට ඉතින් සල්ලි වැඩි හින්දා ඕවා ඕන කමින්ම පොලවේ ගහනවා ඇති...
![]()
ethakota aluth model eka hayyata hadai ne un
wetena widiya anuwa thamai.. mage kella laga thiyenneth Z ekak ..eka wetune eka paarai.. mulu screen ekama crack wuna.. aluthin daanna rs 25,000k giya

ehema newei onama welawaka watenna chance ekak tiyena handa me wage drop test ekak karana eka hondai mama nan kiyanneethakota aluth model eka hayyata hadai ne un
![]()