Kedunath bidunAth mama nam ithin iphone ma thamai android use karanna hithenne nehe ne
සදා සොත්ති

Kedunath bidunAth mama nam ithin iphone ma thamai android use karanna hithenne nehe ne

athula kela wenne nadda bn phone eke baratath ekka
aluminium, shatter proof glass thiyanakota barath wadi
balagena giyama ithin wasiyak aththeth na
mokada samsung, apple, Htc, nokia ithin bima watunama glass eka crack wei uparima unoth glass eka replace karanna witharai thiyenne
me mala jarawa nan wadak ma na![]()




Kedunath bidunAth mama nam ithin iphone ma thamai android use karanna hithenne nehe ne



මොන මොන Phone ආවත් පොලවෙ ගගහ පාවිච්චි කරන්න පුලුවන් එකම Phone එක Samsung Galaxy S2 එක විතරයි, ඒත් ගොඩක් අය ඇන ගනිපු තැනත් එතන තමයි.
මොකද, ගොඩක්ම උන් ඒ දවස් වල ලොකු ගානක් වියදම් කරලා ගත්ත Phone එක thamaayi s2 එක, කලින් Smart Phone පාවිච්චි කරලා තිබුනෙ ගොඩක් අය APPLE විතරයි,
මමත් මගේ තව යාලුවො 6 ක් විතර S2 ගත්තෙ, එක දවසකට 10 පාරක් වත් බිම වැටෙනවා, ඒත් එකෙක්ගෙ වත් Display Crack උනේ නැ. අන්තිමට ගනිපු එකාගෙ ඉරක් ගියා උගේ එක පස්සෙ ගහපු එකක් නිසා Quality එක අඩු ඇති, තව එකෙක්ගෙ Crack උනේ නැ White Display උනා, ඒත් Calls ආවා.
ඉතින් ඒ පුරුද්දට ඔක්කොමලා S3, Note,Sony, අරගෙන S2 විදියට පාවිච්චි කරන්න ගිහින් දෙතුන් දෙනෙක්ම Display Crack කරගත්තා,
ගොඩක්ම Phone බිම වැටුනට Display යන්නෙ නැ, ඒත් වෙන වෙන ප්‍රශ්න එනවා පස්සට, ඒනිසා හොදම දේ Bumper එකක් දාන එක.
මොකද මචෝ, Phone එක වට්ට ගන්නෙ නැ කියන්නෙ ඉතින් ඌ කොල්ලෙක් නෙමෙයි, කොච්චර වැදගත් ජොබක් කරන එකක් උනත් ආතල් ගන්න වෙලාවට ඒ වැදගත් කම් නැනෙ බං, ගස් උඩ, ගල් උඩ පිස්සු කෙලිනකොට අනිවා වැටෙනවා,
. රේප් දෙන්න බැලු. නැත්නම් මේකට රේප් දෙනවා
.abyanthara le galeemak
. ඔයා ඉතින් bio කාරයනේ 