Sony xperia Z1 drop test fail

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113

    xperia z1 ෆෝන් එක තුන් පාරක් බිම දානවා :dull:. එත් ෆෝන් එකට බහිරව ලොකු හානියක් වෙන නෑ. :nerd:
    එත් ඊට පස්සේ ෆෝන් එක ඔන් වෙන්නේ නෑ. :angry: බහිරව ඕනේ දෙකට ෆෝන් එක ඔරොත්තු දුන්නට
    ඇතුලෙන් ලොකු හානියක් වෙලා වැටුනට පස්සේ :baffled: . බලගන ගියාම මුන් කියන තරම් හොදක් නැ මේකෙත්. :angry: :angry:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    හැපුනට කාර් එකට මුකුත් අවුලක් නෑ... ඇතුලෙ පැසෙන්ජර් මැරිල.. :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකෝ තුන් පාරක් බිම දාලා ඔය විදිහට තියෙන එක ලොකු දෙයක්..samsung ෆෝන් එකක් එහෙම දැම්මනම් කෑලි එකතු කරන්න වෙන්නේ සවලකින්.:rofl:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    හැපුනට කාර් එකට මුකුත් අවුලක් නෑ... ඇතුලෙ පැසෙන්ජර් මැරිල.. :lol:

    :rofl::P:lol:
    කියල වැඩක් නැ බන් :yes:. බොහොම ස්තුති අදහසට.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    යකෝ තුන් පාරක් බිම දාලා ඔය විදිහට තියෙන එක ලොකු දෙයක්..samsung ෆෝන් එකක් එහෙම දැම්මනම් කෑලි එකතු කරන්න වෙන්නේ සවලකින්.:rofl:

    :rofl::P

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඉතින් කවුද ඔය වගේ ෆෝන් එක ගල් උඩ වට්ටගන්නේ?:rolleyes:

    කියන්න බෑනේ බන්. :oo: අපි ඕව වැඩිපුර පරිස්සම් කරන්න යන නිසාම වැටෙන්න පුළුවන්. :rofl: :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ෆොන් හදල තීයෙන්නෙ ඔය වැඩේ කරන්නද ? :angry::angry::angry:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    කියන්න බෑනේ බන්. :oo: අපි ඕව වැඩිපුර පරිස්සම් කරන්න යන නිසාම වැටෙන්න පුළුවන්. :rofl: :P

    :no:මම දැනට ස්මාර්ට්ෆෝන් වර්ග පහක් use කරලා තියෙනවා.දැන් use කරන්නේ nexus 4.මම use කරපු එක ෆෝන් එකක්වත් කවදාවත් බිම වට්ටගෙන තියා එක හීරීමක්වත් වෙලා නැහැ..සුද්දොන්ට ඉතින් සල්ලි වැඩි හින්දා ඕවා ඕන කමින්ම පොලවේ ගහනවා ඇති...:lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    :no:මම දැනට ස්මාර්ට්ෆෝන් වර්ග පහක් use කරලා තියෙනවා.දැන් use කරන්නේ nexus 4.මම use කරපු එක ෆෝන් එකක්වත් කවදාවත් බිම වට්ටගෙන තියා එක හීරීමක්වත් වෙලා නැහැ..සුද්දොන්ට ඉතින් සල්ලි වැඩි හින්දා ඕවා ඕන කමින්ම පොලවේ ගහනවා ඇති...:lol:

    හ්ම්ම් එකත් හරි. ගොඩක් අය ෆෝන් එකක් ගන්න සල්ලි හොයා ගන්නේ කොච්චර කට්ටක් කාලද. එනිසා අපි අපේ ෆෝන් එක ගැන ගොඩක් සැලකිලිමත් වෙනවනේ. මම නම් කොච්චර පරිස්සම් කරන්න ගියත් ඔය මගුල බිම වටෙනවමයි :angry: . එත් වාසනාවට අවුලක් වෙලා නැ තාම.
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    :no:මම දැනට ස්මාර්ට්ෆෝන් වර්ග පහක් use කරලා තියෙනවා.දැන් use කරන්නේ nexus 4.මම use කරපු එක ෆෝන් එකක්වත් කවදාවත් බිම වට්ටගෙන තියා එක හීරීමක්වත් වෙලා නැහැ..සුද්දොන්ට ඉතින් සල්ලි වැඩි හින්දා ඕවා ඕන කමින්ම පොලවේ ගහනවා ඇති...:lol:

    ehema newei onama welawaka watenna chance ekak tiyena handa me wage drop test ekak karana eka hondai mama nan kiyanne :) ethakota aluth model eka hayyata hadai ne un:P
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    wetena widiya anuwa thamai.. mage kella laga thiyenneth Z ekak ..eka wetune eka paarai.. mulu screen ekama crack wuna.. aluthin daanna rs 25,000k giya
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    athula kela wenne nadda bn phone eke baratath ekka :p
    aluminium, shatter proof glass thiyanakota barath wadi
    balagena giyama ithin wasiyak aththeth na :P
    mokada samsung, apple, Htc, nokia ithin bima watunama glass eka crack wei uparima unoth glass eka replace karanna witharai thiyenne
    me mala jarawa nan wadak ma na :no: