haffaa uba danda yanna hadanne......
Acer ලැපක කේස් එකක් හදලා ඉවර කර ගත්තේ දැන් බං.... ඌට හෙට උදේට ඒක දෙන්න ඕනා.... නැත්නම් ඒකා මාව කයි.....
දැන් යනවා විකියගේ කාර් එක බලන්න..... ඕකා හෙට උදේම එනවලු.... හවස මචන් 2 එකේ පාටියකුත් දීලා යන්නේ කිව්වා කාර් එකත් අරන්...... 





අපෝ ඊයේ කාර් එක බලන්න ගිය පාර.... දූවිලි ඈත්තෙම නෑ.....
දැන් මගේ උගුරත් එක්ක බැරැන්ඩි වෙලා........
ඕකා අද කාර් එක බලන්න හරි ආවේ නැතොත්.......
ඉරිසියාව.... හොස්පිටල් වල කොහෙද ඉතින් ඉටිකිරිස් කෑලි.....
දැන් ඉතින් ඕකව එක්කන් යන්න ඕනා කාර් එක පෙන්වන්න.....
