EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    haffaa uba danda yanna hadanne......

    Acer ලැපක කේස් එකක් හදලා ඉවර කර ගත්තේ දැන් බං.... ඌට හෙට උදේට ඒක දෙන්න ඕනා.... නැත්නම් ඒකා මාව කයි..... :( දැන් යනවා විකියගේ කාර් එක බලන්න..... ඕකා හෙට උදේම එනවලු.... හවස මචන් 2 එකේ පාටියකුත් දීලා යන්නේ කිව්වා කාර් එකත් අරන්...... :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :)
    mark karagaththa, aniva passe ahanna oni.....:cool::cool:
    අහද්දී ඇඬේනවා.. සංගීතය, බාශාව ගැන අපේ දැනුම කොච්චර පොඩිද කියලා හිතුනා..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Acer ලැපක කේස් එකක් හදලා ඉවර කර ගත්තේ දැන් බං.... ඌට හෙට උදේට ඒක දෙන්න ඕනා.... නැත්නම් ඒකා මාව කයි..... :( දැන් යනවා විකියගේ කාර් එක බලන්න..... ඕකා හෙට උදේම එනවලු.... හවස මචන් 2 එකේ පාටියකුත් දීලා යන්නේ කිව්වා කාර් එකත් අරන්...... :)

    mekaa thaama online ne.....mama ara yakaata kiwaa 20 mnts enawaa kiyala...
    ilagata sureka kossa dora mulle thiytan idiyi

    මේ රෑ කාර් එකේ මොනවා බලන්නද බං ?? :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහද්දී ඇඬේනවා.. සංගීතය, බාශාව ගැන අපේ දැනුම කොච්චර පොඩිද කියලා හිතුනා..
    thaninthana ehen mehen ahuva, nidahas velavaka mula indala pilivelata ahanna oni....:):)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mu kiwwe 5 ta yanbwaa kiyalaa , ita passse traffic hinda , dan yanwaa
    මුගේ බයික් එකේ hid එක ගහලාද කාර් එක චෙක් කරන්න හදන්නේ දැන් ගිහින් ?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැක්ක නේද වොරන්ටි නොදුන්නොත් උඹටත් ඕක කියන්න වෙයි :P:lol:
    ලයිෆ් ටයිම් යුස් කරන්න ගත්ත බඩු රිටර්න් කරන්න බැරිද? වොරන්ටි තිබ්බත් නැතත් :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලයිෆ් ටයිම් යුස් කරන්න ගත්ත බඩු රිටර්න් කරන්න බැරිද? වොරන්ටි තිබ්බත් නැතත් :rolleyes:
    packing kadala nathnam return karanna puluvan veyi.......:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි....... :cool: උදේ පාන්දර සිට, විකියගේ සියලු දෙනා මතක් කරමින්....... :rofl: අපෝ ඊයේ කාර් එක බලන්න ගිය පාර.... දූවිලි ඈත්තෙම නෑ..... :angry: දැන් මගේ උගුරත් එක්ක බැරැන්ඩි වෙලා........ :growl: ඕකා අද කාර් එක බලන්න හරි ආවේ නැතොත්....... :angry::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mamat ada eka digata online nohiti nisaa aawada kiyalanam dakke nee.....

    :rolleyes: ඊයේ විකියගේ කාර් එක බලලා එන ගමන් මම ඒ පැත්තට ඔලුව දාලා ආවා..... ඕන් තවත් මොකක්ද ජිල්මාට් එකකට අත තියලා වගේ..... මෙතන ඉන්න දෙකයි පනහේ උන්ගෙන් කතා අහගන්න වැඩක් වගේ ආයෙත්...... :angry: මූටත් දොස්තරකම තියාගෙන ඉන්න බැරි හැටි...... :growl: :angry: දතක් දෙකක් ගලෝගෙන...... :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈති යාන්තම් විකියා එනවලු..... :yes: දැන් ඉතින් ඕකව එක්කන් යන්න ඕනා කාර් එක පෙන්වන්න..... :D :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඈති යාන්තම් විකියා එනවලු..... :yes: දැන් ඉතින් ඕකව එක්කන් යන්න ඕනා කාර් එක පෙන්වන්න..... :D :P
    adavath velavata vadatika karanna, nathnam adath surekagen guti thamayi....:baffled::lol:
    ada thariyalage dane neda, u nam hondata ambarayi......:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ උදේම ආවේ නෑ නේ.... හැමිනි හැමිනි ඉන්න ඈති.... දැන් ඉතින් මට පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න යන්න පරක්කු වෙනවා මූ එන්න පරක්කු උනහම...... :frown: :angry: :( :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ උදේම ආවේ නෑ නේ.... හැමිනි හැමිනි ඉන්න ඈති.... දැන් ඉතින් මට පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න යන්න පරක්කු වෙනවා මූ එන්න පරක්කු උනහම...... :frown: :angry: :( :dull:
    oka bovenna aththe umben.....:lol::lol:
     
    Status
    Not open for further replies.