***ELaKiRi BaR ***

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    :dull: black sugar ද නැත්නම් white sugar ද උබට ඕනේ ?

    කරෝල නැහැ ... උම්බලකඩ කැල්ලක් දෙන්නද ළුණු කෑල්ලක් 1ක්ක හප හප ඉන්නට :rolleyes:

    ඉල්ලපුව දීපිය යකෝ ටොයිලට් පේපර් ඉල්ලුවම වැලි කඩදාසි දෙන්නද අහන්නෙ :angry:
    උදේ ඉදං කඩේ ඇතුලෙ :oo:
    බඩු දීපං ඩෝ :angry:

     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ඉල්ලපුව දීපිය යකෝ ටොයිලට් පේපර් ඉල්ලුවම වැලි කඩදාසි දෙන්නද අහන්නෙ :angry:
    උදේ ඉදං කඩේ ඇතුලෙ :oo:
    බඩු දීපං ඩෝ :angry:



    ඉල්ලපුවා නැහැ :oo: ..

    උදේ ඉදන් bar 1කෙ හිටියනම් අදට බොට :growl: ඇති දැන් ගෙදර පල! බොයේ හාමිනේ බලාගෙන ඇති :rolleyes: ...
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    අඩෝ :angry:
    වැටෙන්න ගහනව මං මුදලාලියටයි කැෂියර්ටයි වේටර්ටයි සේරටම උදේ ඉදං කඩේ ඇරල දාල වේ@ කමේ ගිහිං :no:
    අඩෝ බඩු දීපිය යකෝ අඩෝ :angry:


    මොනාද ඕන බොස්ට..:nerd:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    බලලා ගනින්:P,හොර දාහක්ද දන්නේ නෑ..........:nerd:

    :baffled:



    අඩෝ .. හොර සල්ලි එහෙම මෙහෙ උස්සන් එන්න එපා
    axe-murderer.gif
    .. Devil දානවා හරිය :angry: