black sugar ද නැත්නම් white sugar ද උබට ඕනේ ?
කරෝල නැහැ ... උම්බලකඩ කැල්ලක් දෙන්නද ළුණු කෑල්ලක් 1ක්ක හප හප ඉන්නට![]()
ඉල්ලපුව දීපිය යකෝ ටොයිලට් පේපර් ඉල්ලුවම වැලි කඩදාසි දෙන්නද අහන්නෙ 
උදේ ඉදං කඩේ ඇතුලෙ
බඩු දීපං ඩෝ

..
ඇති දැන් ගෙදර පල! බොයේ හාමිනේ බලාගෙන ඇති
...
අඩෝ
වැටෙන්න ගහනව මං මුදලාලියටයි කැෂියර්ටයි වේටර්ටයි සේරටම උදේ ඉදං කඩේ ඇරල දාල වේ@ කමේ ගිහිං
අඩෝ බඩු දීපිය යකෝ අඩෝ
අයියට මොනාද ඕනේ ? කචල් පැන්ටා 1ක් ගේන්නද ? ai do ?
නිමල් ..![]()
මේ අයියා මේ Bar එකේ සද්ද එපා හරිය ,ඔයාට දැන් වැඩි වගේ ගෙදර යන්න

කනවා යකෝ .. මට ඕන 1කේක් 1යි බලලා ගනින්,හොර දාහක්ද දන්නේ නෑ..........
![]()