පද පේළී - EK LYRICS THREAD PART 2

May 19, 2013
1,864
81
0
සුදු ගවුම නුඹ ඇඳන්
පොත් මිටිය අත දරන්
,,,,#@%$^....
ලස්සනයි ගුරුපාරෙන්

(ශෂික වීරමන් කියල කෙනෙක් මේක අද ස්වර්ණවාහිනියේ ලයිව් කිව්වා. කවුරු හරි ගාව සම්පුර්ණ සින්දුව තියෙනවා නං දාන්න. melody එක ගොඩක් ලස්සනයි ඔකේ. ශෂික , සන්තුෂ්ගේ සහෝදරයෙක්ද?)
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන
ඉගි සිත්තම් කරන ලෙසිනා
නිසසල නිල් විලක මුදු පියුමක් විලස
හදවත් සුව දෙනා

හද සොයමි සොදුරු නවාතැනක් අපට පෑහෙනා...


-Indika Upamali & Bachi Susan-
11.gif
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Krishantha Erandaka..........

මේ නිහඬ බව බිඳින්න~
තව මොනවා හරි කියන්න..
ඔය නෙත් අඟින් සිනාසී~
මා දිහා දැන් බලන්න..
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳ හා තරු දිළුනේ නෑ රාත්‍රියේ
අඳුරේ වෙළුනා මගෙ ජීවේ
අහසින් එනු මැන මා සඳ කුමරියේ
අඳුරෙන් මා මුදනු මැනේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රජ්ජුරුවෝ;15682270 said:
සුදු ගවුම නුඹ ඇඳන්
පොත් මිටිය අත දරන්
,,,,#@%$^....
ලස්සනයි ගුරුපාරෙන්

(ශෂික වීරමන් කියල කෙනෙක් මේක අද ස්වර්ණවාහිනියේ ලයිව් කිව්වා. කවුරු හරි ගාව සම්පුර්ණ සින්දුව තියෙනවා නං දාන්න. melody එක ගොඩක් ලස්සනයි ඔකේ. ශෂික , සන්තුෂ්ගේ සහෝදරයෙක්ද?)
පොඩි වේව් කෑල්ලක් නම් හම්බවුනා:oo:
සුදු ගවුම
 
May 19, 2013
1,864
81
0
පොඩි වේව් කෑල්ලක් නම් හම්බවුනා:oo:
සුදු ගවුම

සුදු ගවුම නුඹ ඇඳන්
පොත් මිටිය අත දරන්
එන දාට ලස්සනයි ගුරු පාරෙන්
ඔය ඇස් දිහා බලන්
මං ආදරෙයි කියන කල්
නුඹ අහිමි වෙන්න එපා රත්තරං

මෙච්චර ලස්සන සින්දුවක් යූටියුබ් එකෙත් නැති එකයි පුදුමේ. සල්ලි වලට පෙන්නන කුණු ගොඩවල් තමා ටීවී එකෙත් වැඩිපුර දාන්නේ. මේ වගේ ලස්සන සින්දු වලට තැනක් නෑ. :(
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔබ ආයෙමත් ඇවිදින්...

ඔබ ආයෙමත් ඇවිදින්
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්

එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුනා විතරමයි

ඔබ ආයෙමත් ඇවිදින්

ඔබ ආයෙමත් ඇවිදින්...

-අමරසිරි පීරිස්-

 
Last edited:

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Kingsly Peries............

වරා මලේ ඔය ලෙන්ඟතු ලස්සන දැක්කාම~
ඔයා දිහා බලන් නැතිව ඉන්නද මම කෝම..
සුවද සොයා රිදවන්නෑ සත්තයි කිසිදාක~
ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම..
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වසන්තය ඇවිදින්…
    මටත් හොරැහින් සිත් මල් පිපිලා
    හද විල් තෙමිලා ....
    වසන්තය ඔබ ගෙනැවිත් ..
     
    • Like
    Reactions: Hi Elakiri
    May 19, 2013
    1,864
    81
    0
    කඳුලක් ගලාවිත් මා නෙතු අඟින්
    ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
    සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
    මාගේ සිතින් ඔබ සමු අරන්
     
    • Like
    Reactions: rcccc

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Celtic Enya I Don't Wanna Know


    Somebody said they saw you
    The person you were kissing wasn't me
    And I would never ask you
    I just kept it to myself

    I don't wanna know
    If your playin me, keep it on the low
    Cause my heart can't take it anymore
    And if your creepin, please don't let it show
    Oh baby, I don't wanna know

    Oh baby
    I think about it when I hold you
    When lookin in your eyes, I can't believe
    I don't need to know the truth
    Baby keep it to yourself

    I don't wanna know
    If your playin me, keep it on the low
    Cause my heart can't take it anymore
    And if your creepin, please don't let it show
    Oh baby, I don't wanna know

    Did he touch you better then me (touch you better then me)
    Did he watch you fall asleep (watch you fall asleep)
    Did you show him all those things that you used to do to me (do to me baby)
    If your better off that way (better off that way)
    Baby all that I can to say (all that I can say)
    Go on and do your thing and don't come back to me
    (Stay away from me baby)

    I don't wanna know where your whereabouts or how you movin
    I know when you in the house or when you cruisin
    It's been proven, my love you abusin
    I can't understand, how a man got you choosin (yeah)
    Undecided, I came and provided my
    My undivided, you came and denied it (why?)
    Don't even try it, I know when you lyin (I know when you lyin)
    Don't even do that, I know why you cryin (stop cryin)
    I'm not applyin no pressure, just wanna let you know
    That I don't wanna let you go (I don't wanna let you go)
    And I don't wanna let you leave
    Can't say I didn't let you breathe
    Gave you extra cheese (c'mon)
    Put you in the SUV
    You wanted ice so I made you freeze
    Made you hot like the West Indies (that's right)
    Now it's time you invest in me
    Cause if not then it's best you leave
    Holla, yeah

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කියන්නට බැරි තරම් ඔබට අදරෙයි මං
    දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
    ඔබ ඇයි කුරිරු මේ තරම්
    සිතක් නැති කෙනෙක් මෙන්
    මා හෙලනා මේ සුසුම් ඔබට දැනෙනවා නම්
    මා සොයා යළි ඇවිත් සිපගන්නකෝ මා දෙතොල්


    මතකේ හසරැල් නැගෙන රැයේ
    දෙනෙතින් කදුළැල් ගලා ගියේ
    ජීවිතයේ රස දැනෙන වියේ
    ඔබ මා හැරදා ඇයිද ගියේ


    ඔබ ඇයි අන් සතු උනේ ඔබ ඇයි මා හැර ගියේ
    පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්‍රියේ
    දිවි ඇති තෙක් මේ භවේ ඔබට පමණයි ආදරේ
    මා හද පතුලේ ඔබේ රුව සදා ඇදී තිබේ


    සිතකින් නොව ඔබ දමා ගියේ
    ඔබ ගෙන සිහිවෙයි හැම මොහොතේ
    දුක පමණයි මට උරුම උනේ
    සමාවෙන්න කුමරාණනේ


    ඔබ හා මා යළි හමුවේ නම්
    ජීවිතයම ඔබ හට දෙන්නම්
    ඔබගේ සුසුමන් තුළ ගිලිහී
    ඔබගේ තුලුලේ මිය යන්නම්


    galaxy-heartbroken-love-love-forever-no-one-will-love-you-more-Favim.com-440452_original.jpg

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ හිතෙ එල්ලිලා පෙරදා
    ඇවිදින් මා ලයේ නැවතිලා
    මා හැර වෙන කෙනෙකුගේ වෙලා
    ඉන්නෙ කොහොමදෝ ඔයා
    කඳුලූ වෑහෙනා නෙතු දිහා
    බලන්න මොහොතකට ලංවෙලා
    හෙමිහිට පපුව මත කන තියා
    අහන්න ආදරේ තරම්


    දුක දරාගන්නට හිත හයිය නෑ..
    හිත හදගන්නට කොහොමටත් බෑ..
    නාඳුනන සේ මග හැර යන්න බෑ..
    තවත් හිතකට හිමිවෙන්න බෑ..

    මා වෙනුවෙන් මට මැවු සෙනේ..
    හමුවීලා මග හැරී ගියේ..
    ආයෙත් ඔබ මා වෙත එනකන්..
    තනිකඩව සිටී ඔබ කොහෙද ප්‍රියේ..

    http://www.desicomments.com/dc1/11/150488/150488.jpg
    150488.jpg




     
    May 19, 2013
    1,864
    81
    0
    පෑල දිග අහසේ
    පාට දේදුනු සේ
    රැඳී නොරැඳී මගේ මතකේ
    හිඳී ඔබ රහසේ
    ලබැඳි මියුලැසියේ
     

    Sadurathri

    Member
    Feb 6, 2008
    47
    8
    0
    14ucra9.jpg

    එක කුඩයක් යට ගෑවි නොගෑවි
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිනිමල් වරුසාවේ:love:

    කිසිවකු සමඟින් එකට තුරුළු වී
    ඉර බැස යන වේලේ
    ඔබ යනු දුටුවිට මතකය රිදවයි
    අපෙ ඉස්සර කාලේ

    මඳ අව් රස්නෙට වුව සෙවනක් ඇත
    ඔබ හට අද දවසේ
    වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
    මගේ මහිම එලෙසේ
     
    • Like
    Reactions: DAMER

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ
    සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ..
    නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ...
    සයුරෙන් මෙහා සිටියත් සදා පාලුවේ..

    බොඳවෙන්න එපා දැන් ඔබ ඇන්ද සිතුවම් හදේ
    පන්හිඳට හුරුවී කවි ලිව්වා මා මුලු රැයේ..
    ඉකිබින්ද සුසුමන් ඔබ හින්දා වැලපෙයි මගේ ලයේ
    එනකන් බලා ඉන්නෙමි මේ දෙනුවන් අයා..

    සඳ රේනු අතුරා ගිනි දැල්වු අපේ යහනේ මේ
    තුරුලේ හොවා මා අඳුරේ කියූ ආදරේ..
    මිනි මුතු එපා දැන් ඔය දෑස මගෙ ජීවිතේ ප්‍රියේ
    එනකන් බලා ඉන්නෙමි මේ දෙනුවන් අයා..
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ
    සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ..
    නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ...
    සයුරෙන් මෙහා සිටියත් සදා පාලුවේ..

    බොඳවෙන්න එපා දැන් ඔබ ඇන්ද සිතුවම් හදේ
    පන්හිඳට හුරුවී කවි ලිව්වා මා මුලු රැයේ..
    ඉකිබින්ද සුසුමන් ඔබ හින්දා වැලපෙයි මගේ ලයේ
    එනකන් බලා ඉන්නෙමි මේ දෙනුවන් අයා..

    සඳ රේනු අතුරා ගිනි දැල්වු අපේ යහනේ මේ
    තුරුලේ හොවා මා අඳුරේ කියූ ආදරේ..
    මිනි මුතු එපා දැන් ඔය දෑස මගෙ ජීවිතේ ප්‍රියේ
    එනකන් බලා ඉන්නෙමි මේ දෙනුවන් අයා..
    :nerd: