මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන
ඉගි සිත්තම් කරන ලෙසිනා
නිසසල නිල් විලක මුදු පියුමක් විලස
හදවත් සුව දෙනා
හද සොයමි සොදුරු නවාතැනක් අපට පෑහෙනා...
-Indika Upamali & Bachi Susan-
පොඩි වේව් කෑල්ලක් නම් හම්බවුනාරජ්ජුරුවෝ;15682270 said:සුදු ගවුම නුඹ ඇඳන්
පොත් මිටිය අත දරන්
,,,,#@%$^....
ලස්සනයි ගුරුපාරෙන්
(ශෂික වීරමන් කියල කෙනෙක් මේක අද ස්වර්ණවාහිනියේ ලයිව් කිව්වා. කවුරු හරි ගාව සම්පුර්ණ සින්දුව තියෙනවා නං දාන්න. melody එක ගොඩක් ලස්සනයි ඔකේ. ශෂික , සන්තුෂ්ගේ සහෝදරයෙක්ද?)


Kawda meh ? molewath narak welada..

දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ
සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ..
නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ...
සයුරෙන් මෙහා සිටියත් සදා පාලුවේ..
බොඳවෙන්න එපා දැන් ඔබ ඇන්ද සිතුවම් හදේ
පන්හිඳට හුරුවී කවි ලිව්වා මා මුලු රැයේ..
ඉකිබින්ද සුසුමන් ඔබ හින්දා වැලපෙයි මගේ ලයේ
එනකන් බලා ඉන්නෙමි මේ දෙනුවන් අයා..
සඳ රේනු අතුරා ගිනි දැල්වු අපේ යහනේ මේ
තුරුලේ හොවා මා අඳුරේ කියූ ආදරේ..
මිනි මුතු එපා දැන් ඔය දෑස මගෙ ජීවිතේ ප්රියේ
එනකන් බලා ඉන්නෙමි මේ දෙනුවන් අයා..


Hi sweet mam hithuwe oyat song ekak dala kiyala
Titi eka kiwe oyatalu![]()
haffoi nah sayu
mam mokata meyata sindu dannada ane 