kavi lokka, kohomada.....සමනල මුදුනේ.... සිරිපද සිඹ සිඹ.... උදාඉරක් පායයි.....![]()

anna umba kiyuva panadura bus eka kotakota enavalu, thavama magalu.....කිව්වා කියලා හිතා ගනු.....
![]()


ada senasurada, supurudu lesa geval balanna yanne nadda.....වෙනදා වගේම තමයි මචං...

anna umba kiyuva panadura bus eka kotakota enavalu, thavama magalu.....![]()
උදේ බස් එකේ නැග්ගේ නැත්නම් මට කරන්න දෙයක් නෑ..... 


ada dane neda, apivath mathakkaragena visheshayen kosava ehema hondata kapan.....suba udasanak wewa... dane gedara sita amathami .. redda nidaa gannath naa nandamma nathi unata nandammage nangi eeta hapan![]()

suba udasanak wewa... dane gedara sita amathami .. redda nidaa gannath naa nandamma nathi unata nandammage nangi eeta hapan![]()
නැන්දම්මව හීනෙන් පෙනුනේ නැද්ද උඹට......??
බොංගෝවේ කණ්නාඩිය හොයනවා මම.....

කවියෝ..... ගෙවල් හොයන්න මොරටුව පැත්තේ විතරමද...?? හෝමාගම, මාළඹේ පැත්තේ බලන්න අකමැතිද....?? ටොප් ජොබ්ස් එක බලනවද යකෝ උඹ....?? ඊයේ පෙරේදා හොද ඒවා ටිකක් තිබ්බා.....![]()
වැඩක් සෙට් උනේ නැත්නම්, වරෙන් Tech Smart එකේ වැඩට..... හැබැයි ඕන් පොලු බෑ.... දන්නවනේ පොලු තිබ්බොත් ආයේ කිරියට ලොග් වෙලත් හමාරයි......![]()
![]()
![]()

බොර දියේ මාළු බෑම 
නැන්දම්මව හීනෙන් පෙනුනේ නැද්ද උඹට......??
බොංගෝවේ කණ්නාඩිය හොයනවා මම.....
![]()
![]()
පෙනුනේ නම් නෑ 

ada dane neda, apivath mathakkaragena visheshayen kosava ehema hondata kapan.....![]()


mozilla-3 balaganna puluvan.....![]()
මොසියට ඇඩ්රස් නැති උනා සන්කපාලයා යාන්තම් කවියක් ලියන් හැලියක් පෙරන් ඉන්නවා උගේ හැකියාවෙන් නැත්තන් ඌත් හබක් 
මල්කවියාට කුමක් වේද ? 
දානෙට දෙන්නෙත් BBQ කරපු ඌරුමස්ද ?කොසාව මතක් උනාම ඉක්මනට කැවෙනවා![]()
