EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    suba udasanak wewa... dane gedara sita amathami .. redda nidaa gannath naa nandamma nathi unata nandammage nangi eeta hapan :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවියෝ..... ගෙවල් හොයන්න මොරටුව පැත්තේ විතරමද...?? හෝමාගම, මාළඹේ පැත්තේ බලන්න අකමැතිද....?? ටොප් ජොබ්ස් එක බලනවද යකෝ උඹ....?? ඊයේ පෙරේදා හොද ඒවා ටිකක් තිබ්බා..... :yes:

    වැඩක් සෙට් උනේ නැත්නම්, වරෙන් Tech Smart එකේ වැඩට..... හැබැයි ඕන් පොලු බෑ.... දන්නවනේ පොලු තිබ්බොත් ආයේ කිරියට ලොග් වෙලත් හමාරයි...... :rofl: :P :lol:
     
    :oo: නැන්දම්මව හීනෙන් පෙනුනේ නැද්ද උඹට......?? :P බොංගෝවේ කණ්නාඩිය හොයනවා මම..... :yes: :)
     
    :shocked::baffled: බොර දියේ මාළු බෑම :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: නැන්දම්මව හීනෙන් පෙනුනේ නැද්ද උඹට......?? :P බොංගෝවේ කණ්නාඩිය හොයනවා මම..... :yes: :)

    :no: පෙනුනේ නම් නෑ :rofl:

    ඕකේ මචන් ලෝවර් ආර්ම් බුෂ් ගහන්න කීයක් යයිද ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mozilla-3 balaganna puluvan.....:lol::lol:

    :lol: මොසියට ඇඩ්රස් නැති උනා සන්කපාලයා යාන්තම් කවියක් ලියන් හැලියක් පෙරන් ඉන්නවා උගේ හැකියාවෙන් නැත්තන් ඌත් හබක් :baffled::rofl: මල්කවියාට කුමක් වේද ? :lol:
     
    Status
    Not open for further replies.