***ELaKiRi BaR ***

cala94

Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    බෑ බන් මන් මානසිකව වැටුන
    :no::oo:

    සල්ලි ගෙවලා පලයන් අද.. :frown::frown:

    944499_335564213242372_595244283_a.jpg
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    මන් පොලෝසියෙන් තමා යකෝ
    :lol:

    :shocked: පොඩ්ඩක් සොරි වෙන්න ඕනෙ එහෙනන්.. :sorry:
    උඹට මම කැශියර් එකෙන් උස්සල හරි කීයක් හරි දෙන්නන් එහෙනන්
    .. :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    :shocked: පොඩ්ඩක් සොරි වෙන්න ඕනෙ එහෙනන්.. :sorry:
    උඹට මම කැශියර් එකෙන් උස්සල හරි කීයක් හරි දෙන්නන් එහෙනන්
    .. :rofl:

    අප්සැට් එකක් නෑ මල්ලි සීයක් දුන්නා නම් ඇති
    :P

    බාර් එකට වීලා
    සූර් වෙන්න බීලා
    එක දෙක තුන වීලා
    ලලයි ලිලයි ලීලා
    :baffled:
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka

    අප්සැට් එකක් නෑ මල්ලි සීයක් දුන්නා නම් ඇති
    :P

    බාර් එකට වීලා
    සූර් වෙන්න බීලා
    එක දෙක තුන වීලා
    ලලයි ලිලයි ලීලා
    :baffled:
    හරි අය්යේ :D

    මූ පොඩ්ඩක් වෙරි උනාම මේකෙනුත් ටිකක් දාල කවලම් කරලා දීපන්...

    Z
    skull_and_crossbones.png

    ( පලිබෝධනාශක අනතුරු සහිතයි. ප්‍රවේශමෙන් අපරහරනය කරන්න )
    :baffled::baffled:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    හරි අය්යේ :D

    මූ පොඩ්ඩක් වෙරි උනාම මේකෙනුත් ටිකක් දාල කවලම් කරලා දීපන්...

    Z
    skull_and_crossbones.png

    ( පලිබෝධනාශක අනතුරු සහිතයි. ප්‍රවේශමෙන් අපරහරනය කරන්න )
    :baffled::baffled:

    අඩෝ තොපි මාව මරන්නද ලෑස්තිය
    :angry:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    හරි අය්යේ :D

    මූ පොඩ්ඩක් වෙරි උනාම මේකෙනුත් ටිකක් දාල කවලම් කරලා දීපන්...

    Z
    skull_and_crossbones.png

    ( පලිබෝධනාශක අනතුරු සහිතයි. ප්‍රවේශමෙන් අපරහරනය කරන්න )
    :baffled::baffled:

    :shocked: එල එල ... දෙමු දෙමු .. චුත වෙලා යන්නම
    .....
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ඔව්වා ගහන්නේ .. වල් පැල මරන්න ... කසියා ගහන උන්ට ඕක ඔවුලක් නැහැ :rolleyes: ....

    තොපේ වේටර්ල මහ චා උන්ට ඕන වල් පැලයක් වගේ මේ රත්තරන් කොල්ලව චුත කරල දාන්න උයාල හොද නෑ නෝටි
    :no:
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    තොපේ වේටර්ල මහ චා උන්ට ඕන වල් පැලයක් වගේ මේ රත්තරන් කොල්ලව චුත කරල දාන්න උයාල හොද නෑ නෝටි
    :no:

    :(:(
    උයා බොස්ගෙ වයිපරේට පැණි හැලුවා නේද සහෝ?
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    හලන්න දෙයක් නෑ එයා වේ@ බොසාගෙ ටයිප්ම තමා
    :no:

    එහෙම නැතුව බෑනෙ සහෝ.. :growl:
    නැතුව හරියට පඩියක් නැති මෙතන අපි වැඩ කරන්නෙ කොහොමද?
    :sorry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    එහෙම නැතුව බෑනෙ සහෝ.. :growl:
    නැතුව හරියට පඩියක් නැති මෙතන අපි වැඩ කරන්නෙ කොහොමද?
    :sorry:

    හහ්... තොපි එතකොට වැඩ කරන්නෙ බොසාගේ ගෑණිගෙ දීමනාව නිසා යකෝ බොසා දන්නවද ඕවා:no::oo: