***ELaKiRi BaR ***

cala94

Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    හහ්... තොපි එතකොට වැඩ කරන්නෙ බොසාගේ ගෑණිගෙ දීමනාව නිසා යකෝ බොසා දන්නවද ඕවා:no::oo:

    මම අද වැඩට ආවෙ.. :P
    මමනන් ඕවට නෑ
    :dull::dull:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    BuMP



    35.gif
    35.gif
    35.gif
    35.gif
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    තෝත් බීලනෙ බේබද්දා:oo:

    කට වහගෙන හිටු... :angry::angry:
    හොරෙන් බොනවා කියල දැනගත්තොත් බොසා එලවයි යකොව්..
    :growl::growl:
    අමාරුවෙන් හම්බුන ජොබ් එකට කෙලවන්නනෙ හදන්නෙ තොපිත්
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ

    කට වහගෙන හිටු... :angry::angry:
    හොරෙන් බොනවා කියල දැනගත්තොත් බොසා එලවයි යකොව්..
    :growl::growl:
    අමාරුවෙන් හම්බුන ජොබ් එකට කෙලවන්නනෙ හදන්නෙ තොපිත්

    හික් හා එහෙනම් බොසාගෙ ගෑණිට සෙම හලන එකයි ලාච්චුවෙ සල්ලි ඉස්සුව කතාවයි බොන සීන් ඔන්න මුකුත් කියන් නෑ මන් හරි
    :no: