
යකො අලුත්ම සල්ලි.. මෙ දැන් ප්රින්ට් අවිට් ගතෙ

මන් පොලෝසියෙන් තමා යකෝ
පොඩ්ඩක් සොරි වෙන්න ඕනෙ එහෙනන්.. 

පොඩ්ඩක් සොරි වෙන්න ඕනෙ එහෙනන්..
උඹට මම කැශියර් එකෙන් උස්සල හරි කීයක් හරි දෙන්නන් එහෙනන්..![]()


හරි අය්යේ
අප්සැට් එකක් නෑ මල්ලි සීයක් දුන්නා නම් ඇති
බාර් එකට වීලා
සූර් වෙන්න බීලා
එක දෙක තුන වීලා
ලලයි ලිලයි ලීලා



හරි අය්යේ
මූ පොඩ්ඩක් වෙරි උනාම මේකෙනුත් ටිකක් දාල කවලම් කරලා දීපන්...
![]()
![]()
( පලිබෝධනාශක අනතුරු සහිතයි. ප්රවේශමෙන් අපරහරනය කරන්න )![]()

හරි අය්යේ
මූ පොඩ්ඩක් වෙරි උනාම මේකෙනුත් ටිකක් දාල කවලම් කරලා දීපන්...
![]()
![]()
( පලිබෝධනාශක අනතුරු සහිතයි. ප්රවේශමෙන් අපරහරනය කරන්න )![]()
එල එල ... දෙමු දෙමු .. චුත වෙලා යන්නම .....අඩෝ තොපි මාව මරන්නද ලෑස්තිය
.... ඔව්වා ගහන්නේ .. වල් පැල මරන්න ... කසියා ගහන උන්ට ඕක ඔවුලක් නැහැ....

තොපේ වේටර්ල මහ චා උන්ට ඕන වල් පැලයක් වගේ මේ රත්තරන් කොල්ලව චුත කරල දාන්න උයාල හොද නෑ නෝටි


උයා බොස්ගෙ වයිපරේට පැණි හැලුවා නේද සහෝ?

හලන්න දෙයක් නෑ එයා වේ@ බොසාගෙ ටයිප්ම තමා


එහෙම නැතුව බෑනෙ සහෝ..
නැතුව හරියට පඩියක් නැති මෙතන අපි වැඩ කරන්නෙ කොහොමද?![]()

