හහ්... තොපි එතකොට වැඩ කරන්නෙ බොසාගේ ගෑණිගෙ දීමනාව නිසා යකෝ බොසා දන්නවද ඕවා
මම අද වැඩට ආවෙ..

මමනන් ඕවට නෑ

හහ්... තොපි එතකොට වැඩ කරන්නෙ බොසාගේ ගෑණිගෙ දීමනාව නිසා යකෝ බොසා දන්නවද ඕවා

දෙය්යම්පා..
අදමයි ආවේ..![]()

තෝත් බීලනෙ බේබද්දා

කට වහගෙන හිටු...![]()
හොරෙන් බොනවා කියල දැනගත්තොත් බොසා එලවයි යකොව්..
අමාරුවෙන් හම්බුන ජොබ් එකට කෙලවන්නනෙ හදන්නෙ තොපිත්