***ELaKiRi BaR ***

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
නෝ බාර් අගේන් තොපිල කස්ටමස්ලට සලකනවා හොඳ මදි මානසිකව වැටුන
:no:
fb-photocomments.blogspot.com-27dcvjjs.jpg
 

cala94

Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    නෑ උඹෙයි කැෂියර් එකේ ගෑණිගෙයි සිද්ධිය කියල යන්න :growl:

    ඕවා ඇහෙන්න කියන්න එපා යකොව්...:angry:
    ගෑනියි මමයි දෙන්නම එලවයි බොසා :dull:
    ඒකත් හොදයි හැබැයි
    :love:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ

    ඕවා ඇහෙන්න කියන්න එපා යකොව්...:angry:
    ගෑනියි මමයි දෙන්නම එලවයි බොසා :dull:
    ඒකත් හොදයි හැබැයි
    :love:

    උඹ මොකෝ මූඩිය කැඩිච්ච බියර්ම ගහන්නෙ අළුත්වට ආස නැද්ද:rofl:
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    උඹ මොකෝ මූඩිය කැඩිච්ච බියර්ම ගහන්නෙ අළුත්වට ආස නැද්ද:rofl:

    ඒක තමයි යකෝ පාර්ට් ටයිම් මේකට ආවේ..:P
    ඉතිරි ටයිම් එකේ ඉතින්...................... :rofl:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ok.
    කාලක් ක්‍රියා කරමු..:)

    බාගයක් උනත් කමක් නෑ සල්ලි හෙට නම් :P


    ඒක තමයි යකෝ පාර්ට් ටයිම් මේකට ආවේ..:P
    ඉතිරි ටයිම් එකේ ඉතින්...................... :rofl:

    බොසා උඹටම හොඳා නියම ගොනා ඌ :oo: