You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
බොසා උඹටම හොඳා නියම ගොනා ඌ 

මම දැන් කරටි කැඩෙන්න ගහල ආවෙ.... මොකෝ වෙන්නෙ කොල්ලනේ....... 
බොසා උඹටම හොඳා නියම ගොනා ඌ 
මම ගොනා...
බොසා උඹටම හොඳා නියම ගොනා ඌ 
දැන් කෙලින්ම කියපන් පුතා උබට මොනාද වෙන්න ඕන කියලා... මම ගොනා...... ඔවි කියපන් 
මම දැන් කරටි කැඩෙන්න ගහල ආවෙ.... මොකෝ වෙන්නෙ කොල්ලනේ.......
කියනවනම් දෙයක් කෙලින්ම කියපන් පුතා.... හිතේ එකක් ගතේ එකක්... දිවේ එකක්... තව කොහෙවත් තව එකක් තියන් එකට ඉන්න උන්ට මම කැමති නෑ... ඉන්නවනම් එකා වගේ ඉන්න ඔනේ... 
හරියට මන් වගේ... 

හරියට මන් වගේ... 

කියනවනම් දෙයක් කෙලින්ම කියපන් පුතා.... හිතේ එකක් ගතේ එකක්... දිවේ එකක්... තව කොහෙවත් තව එකක් තියන් එකට ඉන්න උන්ට මම කැමති නෑ... ඉන්නවනම් එකා වගේ ඉන්න ඔනේ...
එහෙම ඉන්න බැරිනම්... දොර ඕනෙ වෙලාවක ඇරල... හැබැයි... කුට්ටම මැද නැති එක උන් වගේ ඕපපාතික වේසයෙන් ඇවිත් මෙතන කරදර කරන්නත් එපා.. ඔන්න කිව්වා.. එකෙන්ම.... බොක්කෙන්ම... කාලා බීලා ඉන්න ටිකේ සතුටින් ඉදිල්ලා... කාටවත් කරදරයක් නොවී... අපි ඉන්නේ ටික කාලයයි.. බිව්වත්.. නොබිව්වත්.... සුභ අනාගතයක්.... 
සැර වැඩිද මන්ද... පොඩ්ඩක් බීලානේ ඉන්නේ... වැඩිය ගනන් ගන්නෙපා හිතවතුනී.........
මන් කිව්වෙ බොරුවක් නෙවෙයි නේද බන්.... 