***ELaKiRi BaR ***

hideanseek

Member
Oct 15, 2008
792
27
0
මම දැන් කරටි කැඩෙන්න ගහල ආවෙ.... මොකෝ වෙන්නෙ කොල්ලනේ....... :frown:
 
hideanseek

Member
Oct 15, 2008
792
27
0
බොසා උඹටම හොඳා නියම ගොනා ඌ :oo:

දැන් කෙලින්ම කියපන් පුතා උබට මොනාද වෙන්න ඕන කියලා... මම ගොනා...... ඔවි කියපන් :yes:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මම දැන් කරටි කැඩෙන්න ගහල ආවෙ.... මොකෝ වෙන්නෙ කොල්ලනේ....... :frown:
Image%25252Bfb.anna%25252Behemai.jpeg
 
hideanseek

Member
Oct 15, 2008
792
27
0
කියනවනම් දෙයක් කෙලින්ම කියපන් පුතා.... හිතේ එකක් ගතේ එකක්... දිවේ එකක්... තව කොහෙවත් තව එකක් තියන් එකට ඉන්න උන්ට මම කැමති නෑ... ඉන්නවනම් එකා වගේ ඉන්න ඔනේ... :dull:
 
hideanseek

Member
Oct 15, 2008
792
27
0
කියනවනම් දෙයක් කෙලින්ම කියපන් පුතා.... හිතේ එකක් ගතේ එකක්... දිවේ එකක්... තව කොහෙවත් තව එකක් තියන් එකට ඉන්න උන්ට මම කැමති නෑ... ඉන්නවනම් එකා වගේ ඉන්න ඔනේ... :dull:

එහෙම ඉන්න බැරිනම්... දොර ඕනෙ වෙලාවක ඇරල... හැබැයි... කුට්ටම මැද නැති එක උන් වගේ ඕපපාතික වේසයෙන් ඇවිත් මෙතන කරදර කරන්නත් එපා.. ඔන්න කිව්වා.. එකෙන්ම.... බොක්කෙන්ම... කාලා බීලා ඉන්න ටිකේ සතුටින් ඉදිල්ලා... කාටවත් කරදරයක් නොවී... අපි ඉන්නේ ටික කාලයයි.. බිව්වත්.. නොබිව්වත්.... සුභ අනාගතයක්.... :yes:
 
hideanseek

Member
Oct 15, 2008
792
27
0
සැර වැඩිද මන්ද... පොඩ්ඩක් බීලා‍නේ ඉන්නේ... වැඩිය ගනන් ගන්නෙපා හිතවතුනී.........:dull: