පිං ගොන්නු හරියන්නේ නෑ elakiri වාහන වලට
දැන් තමා ගොඩ බැස්සේ ..යකෝ අලුත් වෑන් එක ගත්තේ අපරාදේ කියලයි දැන් හිතෙන්නේ ...කඟවේනා වගේ අදින්නේ
ඩීසල් කෙරිල්ල උපරිමයි එදා රුපියල් 500 ක ගහල kohuwala ඉඳන් මාලබේ ගෙනාවේ තාම ඩීසල් එහෙම්මමයි
![]()
කිව්වා කියලා හිතාගනින්.....
කියන දේ අහලා, කොයි දීපන්කරේකින් හරි, සයිඩ් කණ්නාඩිය දාපන්.... එන එකා අරන් යයි එතකොට..... 
අප්පටසිරි!! එහෙනං ඕක විකුනන්න වෙන්නේ කොහුවලම ඉන්න එක්ර්කුට තමයි!හරකා කිව්වේ අයිතිකාරයා තමා ආවේ.....![]()
![]()

පරිස්සමින් පුතෝ !! ඕවා මහ හයානක වැඩ
![]()
නෑ නෑ මම නිකන් අදහසක් ගන්න විතරයි..... අද තේරුනානේ මට මොකද වෙන්න යන්නේ කියලා..... 
මොකෝ ? හිට්ලර් කිව්වද උඹට ලියලා දෙන්නේ ළිඳ විතරි කියලා වත් ?නෑ නෑ මම නිකන් අදහසක් ගන්න විතරයි..... අද තේරුනානේ මට මොකද වෙන්න යන්නේ කියලා.....
![]()
මොකෝ ? හිට්ලර් කිව්වද උඹට ලියලා දෙන්නේ ළිඳ විතරි කියලා වත් ?

නෑ නෑ මම නිකන් අදහසක් ගන්න විතරයි..... අද තේරුනානේ මට මොකද වෙන්න යන්නේ කියලා.....
![]()

පරිස්සමින් පුතෝ !! ඕවා මහ හයානක වැඩ
![]()

යකෝ ක්රිමිනල නෙවෙයි.....ලීගල් අයිඩියා, මුන් නිකන් හිරිවට්ටන්නේ නැතිව හිටහන් , ක්රිමනල් කියා කියා,,නෑ නෑ මම නිකන් අදහසක් ගන්න විතරයි..... අද තේරුනානේ මට මොකද වෙන්න යන්නේ කියලා.....
![]()
ඒක නං ඇත්ත..
මොනා උනත් හදපු වඩපු දෙමව්පියන්ට ගේම් දෙන එක මම අනුමත කරන්නේ නැත 
මොකෝ ? හිට්ලර් කිව්වද උඹට ලියලා දෙන්නේ ළිඳ විතරි කියලා වත් ?
ඒක වත් ලැබෙයිද දන්නේ නෑ..... දිග කතාවක් බං.... සෙට් වෙච්ච වෙලාවක කියන්නම්..... 
හත්තිලව්වේ! මෙහෙම සීන් එකකට බ.ල. අත ගහන්න යන්නේ මේ ??තියෙන දෙයක් කාලා අනුන්ගේ දේවල් වලට කෙල හලන්නේ නැතුව හිටියම ඇඟට ගුණයි බන් .. අත පය තියෙනවනේ හොල්ලගෙන හම්බ කරන කන්න ..නිකන් ලැබුනම දෙයක අගයක් නෑ ..දුන්නොත් දුන්නාවේ ..![]()
විකියෝ උඹ එහෙම මේවට උඩගෙඩි දෙනවා එහෙම නෙමෙයිමොනා උනත් හදපු වඩපු දෙමව්පියන්ට ගේම් දෙන එක මම අනුමත කරන්නේ නැත
![]()
මුන්ට ලිඳ වත් ලියල දුන්නොත් තමා පුදුමේ![]()

අනුන්ගේ ලබු ඕනේ නෑනේ බන් ..![]()
මට ඕනා නෑ.... ඒත් මට තේරුනා අද මේ සිද්ධි වල මුල මැද අග...... 
යකෝ ක්රිමිනල නෙවෙයි.....ලීගල් අයිඩියා, මුන් නිකන් හිරිවට්ටන්නේ නැතිව හිටහන් , ක්රිමනල් කියා කියා,,
ඔකේ ලීගල් පොයින්ට් ටික මම අද හෙටම අපේ ලීගල් අද්වයිසරයාගෙන් අහලාම , උබලා සියලු දෙනාගේම විමසුමට දාන්නම්
යකෝ උගේ මොරාල් එක අප් කරපන් තනියම හම්බ කරන් ප්රශ්න වලට මුහුණ දෙන්න ..
බලපන් අර කිඹුලා ඒ අතින් ග්රේට් ඌ මොන ආතතියෙන් හිටියත් දෙන ඇඩ්වයිස් ටික ලේ වලටම කිඳා බහිනවා
.. යකෝ ක්රිමිනල් තියා ලීගල් වත් ඕනේ නෑ අම්ම අප්පට විරුද්ධව කටයුතු කරන්න 
පිස්සුද බන්,,,, මම එහෙම දෙයක් නෙවෙයි කිව්වේ, මුගේ සහෝදරි මුගෙන් ගේම ඉල්ලනාවා, දැකල මම එකට , මුට කරන කුජිත වැඩ වලට දෙයක් කිව්වේ......තියෙන දෙයක් කාලා අනුන්ගේ දේවල් වලට කෙල හලන්නේ නැතුව හිටියම ඇඟට ගුණයි බන් .. අත පය තියෙනවනේ හොල්ලගෙන හම්බ කරන කන්න ..නිකන් ලැබුනම දෙයක අගයක් නෑ ..දුන්නොත් දුන්නාවේ ..![]()
විකියෝ උඹ එහෙම මේවට උඩගෙඩි දෙනවා එහෙම නෙමෙයිමොනා උනත් හදපු වඩපු දෙමව්පියන්ට ගේම් දෙන එක මම අනුමත කරන්නේ නැත
![]()

යකෝ ක්රිමිනල නෙවෙයි.....ලීගල් අයිඩියා, මුන් නිකන් හිරිවට්ටන්නේ නැතිව හිටහන් , ක්රිමනල් කියා කියා,,
ඔකේ ලීගල් පොයින්ට් ටික මම අද හෙටම අපේ ලීගල් අද්වයිසරයාගෙන් අහලාම , උබලා සියලු දෙනාගේම විමසුමට දාන්නම්
ආ හරි හරි මොක හරි....... 
තියෙන දෙයක් කාලා අනුන්ගේ දේවල් වලට කෙල හලන්නේ නැතුව හිටියම ඇඟට ගුණයි බන් .. අත පය තියෙනවනේ හොල්ලගෙන හම්බ කරන කන්න ..නිකන් ලැබුනම දෙයක අගයක් නෑ ..දුන්නොත් දුන්නාවේ ..![]()
විකියෝ උඹ එහෙම මේවට උඩගෙඩි දෙනවා එහෙම නෙමෙයිමොනා උනත් හදපු වඩපු දෙමව්පියන්ට ගේම් දෙන එක මම අනුමත කරන්නේ නැත
![]()
ගේම් දෙන්න නෙවේ බං..... හිට්ලර්ට අනිවා අන්තිමට වෙන දේ මම දන්නවා.... මොකද අරකි ගැන මම දන්නවනේ...... සතා කවුද කියලා.....
හත්තිලව්වේ! මෙහෙම සීන් එකකට බ.ල. අත ගහන්න යන්නේ මේ ??

මට ඕනා නෑ.... ඒත් මට තේරුනා අද මේ සිද්ධි වල මුල මැද අග......
![]()
වැඩිය ඕව පස්සේ පන්නන්න එපා.. වෙන්නේ මොනාද කියල සන්සුන්ව බලන් හිටහන් !
හිත් කලබල කරගන්න එපා ඉසල්ලම උඹල දෙන්න ස්ථාවරයක් හදාගනින්
පස්සේ ඕවා නිකන්ම ලැබෙයි
අහක ඉන්න හෝතම්බුවෝ අත ගහන්න ආවොත් විතරක් අමතපන් !!මගේ කුණුහබ්බ අහන්නේ නැතුව හිටහන් .. මුගේ ඔලුවේ දැන් දුවන්නේ ඕකයකෝ උගේ මොරාල් එක අප් කරපන් තනියම හම්බ කරන් ප්රශ්න වලට මුහුණ දෙන්න ..
බලපන් අර කිඹුලා ඒ අතින් ග්රේට් ඌ මොන ආතතියෙන් හිටියත් දෙන ඇඩ්වයිස් ටික ලේ වලටම කිඳා බහිනවා
.. යකෝ ක්රිමිනල් තියා ලීගල් වත් ඕනේ නෑ අම්ම අප්පට විරුද්ධව කටයුතු කරන්න
![]()
මගේ ඔලුවේ ඕවා ගැන දුවනවට වඩා වෙන ප්රශ්න ගොඩක් දුවනවා බං..... ඒ නිසා ඈත්තටම මට ඕක ගැන හිතන්න වෙලාවක් නෑ......
ඒත්, මේ පැත්තේ තිබ්බ සීන් වල, මුල මැද අග මම අද අපේ ඩ්රයිවර් කෙනෙක්ගෙන් දැන ගත්තා..... ඒ නිසා ඈත්තටම කියනවා නම්, කළකිරිලා ඉන්නේ.....
දැක්කනේ උදව්වක් ඕනා උනහම කතාව කොහොමද කියලා.....?? උඹටම ඈහුනනේ සීන් එක..... 