EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry: පිං ගොන්නු හරියන්නේ නෑ elakiri වාහන වලට :P දැන් තමා ගොඩ බැස්සේ ..යකෝ අලුත් වෑන් එක ගත්තේ අපරාදේ කියලයි දැන් හිතෙන්නේ ...කඟවේනා වගේ අදින්නේ :yes: ඩීසල් කෙරිල්ල උපරිමයි එදා රුපියල් 500 ක ගහල kohuwala ඉඳන් මාලබේ ගෙනාවේ තාම ඩීසල් එහෙම්මමයි :yes:

    :angry: කිව්වා කියලා හිතාගනින්..... :angry:

    කගවේනා වගේ අදිනවා අරකෙත් මැනුවල් තිබ්බා නම්...... කමක් නෑ..... ඒකේ AC තියෙනවනේ..... :D කියන දේ අහලා, කොයි දීපන්කරේකින් හරි, සයිඩ් කණ්නාඩිය දාපන්.... එන එකා අරන් යයි එතකොට..... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරකා කිව්වේ අයිතිකාරයා තමා ආවේ..... :rofl: :P
    අප්පටසිරි!! එහෙනං ඕක විකුනන්න වෙන්නේ කොහුවලම ඉන්න එක්ර්කුට තමයි! :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: නෑ නෑ මම නිකන් අදහසක් ගන්න විතරයි..... අද තේරුනානේ මට මොකද වෙන්න යන්නේ කියලා..... :angry:
    මොකෝ ? හිට්ලර් කිව්වද උඹට ලියලා දෙන්නේ ළිඳ විතරි කියලා වත් ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ ? හිට්ලර් කිව්වද උඹට ලියලා දෙන්නේ ළිඳ විතරි කියලා වත් ?

    මුන්ට ලිඳ වත් ලියල දුන්නොත් තමා පුදුමේ :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: නෑ නෑ මම නිකන් අදහසක් ගන්න විතරයි..... අද තේරුනානේ මට මොකද වෙන්න යන්නේ කියලා..... :angry:

    අනුන්ගේ ලබු ඕනේ නෑනේ බන් .. :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :baffled::baffled: පරිස්සමින් පුතෝ !! ඕවා මහ හයානක වැඩ :oo:
    :oo::oo:
    :rofl: නෑ නෑ මම නිකන් අදහසක් ගන්න විතරයි..... අද තේරුනානේ මට මොකද වෙන්න යන්නේ කියලා..... :angry:
    යකෝ ක්රිමිනල නෙවෙයි.....ලීගල් අයිඩියා, මුන් නිකන් හිරිවට්ටන්නේ නැතිව හිටහන් , ක්රිමනල් කියා කියා,,
    ඔකේ ලීගල් පොයින්ට් ටික මම අද හෙටම අපේ ලීගල් අද්වයිසරයාගෙන් අහලාම , උබලා සියලු දෙනාගේම විමසුමට දාන්නම්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඒක නං ඇත්ත..

    තියෙන දෙයක් කාලා අනුන්ගේ දේවල් වලට කෙල හලන්නේ නැතුව හිටියම ඇඟට ගුණයි බන් .. අත පය තියෙනවනේ හොල්ලගෙන හම්බ කරන කන්න ..නිකන් ලැබුනම දෙයක අගයක් නෑ ..දුන්නොත් දුන්නාවේ .. :yes:

    විකියෝ උඹ එහෙම මේවට උඩගෙඩි දෙනවා එහෙම නෙමෙයි :angry: මොනා උනත් හදපු වඩපු දෙමව්පියන්ට ගේම් දෙන එක මම අනුමත කරන්නේ නැත :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ ? හිට්ලර් කිව්වද උඹට ලියලා දෙන්නේ ළිඳ විතරි කියලා වත් ?

    :rofl: ඒක වත් ලැබෙයිද දන්නේ නෑ..... දිග කතාවක් බං.... සෙට් වෙච්ච වෙලාවක කියන්නම්..... :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තියෙන දෙයක් කාලා අනුන්ගේ දේවල් වලට කෙල හලන්නේ නැතුව හිටියම ඇඟට ගුණයි බන් .. අත පය තියෙනවනේ හොල්ලගෙන හම්බ කරන කන්න ..නිකන් ලැබුනම දෙයක අගයක් නෑ ..දුන්නොත් දුන්නාවේ .. :yes:

    විකියෝ උඹ එහෙම මේවට උඩගෙඩි දෙනවා එහෙම නෙමෙයි :angry: මොනා උනත් හදපු වඩපු දෙමව්පියන්ට ගේම් දෙන එක මම අනුමත කරන්නේ නැත :no:
    හත්තිලව්වේ! මෙහෙම සීන් එකකට බ.ල. අත ගහන්න යන්නේ මේ ??
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo:

    යකෝ ක්රිමිනල නෙවෙයි.....ලීගල් අයිඩියා, මුන් නිකන් හිරිවට්ටන්නේ නැතිව හිටහන් , ක්රිමනල් කියා කියා,,
    ඔකේ ලීගල් පොයින්ට් ටික මම අද හෙටම අපේ ලීගල් අද්වයිසරයාගෙන් අහලාම , උබලා සියලු දෙනාගේම විමසුමට දාන්නම්

    මගේ කුණුහබ්බ අහන්නේ නැතුව හිටහන් .. මුගේ ඔලුවේ දැන් දුවන්නේ ඕක :angry: යකෝ උගේ මොරාල් එක අප් කරපන් තනියම හම්බ කරන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න .. :growl: බලපන් අර කිඹුලා ඒ අතින් ග්‍රේට් ඌ මොන ආතතියෙන් හිටියත් දෙන ඇඩ්වයිස් ටික ලේ වලටම කිඳා බහිනවා :cool: .. යකෝ ක්‍රිමිනල් තියා ලීගල් වත් ඕනේ නෑ අම්ම අප්පට විරුද්ධව කටයුතු කරන්න :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තියෙන දෙයක් කාලා අනුන්ගේ දේවල් වලට කෙල හලන්නේ නැතුව හිටියම ඇඟට ගුණයි බන් .. අත පය තියෙනවනේ හොල්ලගෙන හම්බ කරන කන්න ..නිකන් ලැබුනම දෙයක අගයක් නෑ ..දුන්නොත් දුන්නාවේ .. :yes:

    විකියෝ උඹ එහෙම මේවට උඩගෙඩි දෙනවා එහෙම නෙමෙයි :angry: මොනා උනත් හදපු වඩපු දෙමව්පියන්ට ගේම් දෙන එක මම අනුමත කරන්නේ නැත :no:
    පිස්සුද බන්,,,, මම එහෙම දෙයක් නෙවෙයි කිව්වේ, මුගේ සහෝදරි මුගෙන් ගේම ඉල්ලනාවා, දැකල මම එකට , මුට කරන කුජිත වැඩ වලට දෙයක් කිව්වේ......
    දෙමාපියන්ගෙන් බලෙන් ගන්නේ මොකටද බන් , යම් දෙයක් තමන්ට ලැබෙන්න තියේ නම් ලැබෙයි, හැබැයි එකට බොරු කෙප්ප කුජිත වැඩ කරලා එකට කෙලවනවා නම් බලන් ඉන්නත් නරකයි :angry:
    එකට ලීගල් පැත්තෙන් කරන්න තියෙන දේ කොරන්න පුළුවන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo::oo:

    යකෝ ක්රිමිනල නෙවෙයි.....ලීගල් අයිඩියා, මුන් නිකන් හිරිවට්ටන්නේ නැතිව හිටහන් , ක්රිමනල් කියා කියා,,
    ඔකේ ලීගල් පොයින්ට් ටික මම අද හෙටම අපේ ලීගල් අද්වයිසරයාගෙන් අහලාම , උබලා සියලු දෙනාගේම විමසුමට දාන්නම්

    :oo: ආ හරි හරි මොක හරි....... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තියෙන දෙයක් කාලා අනුන්ගේ දේවල් වලට කෙල හලන්නේ නැතුව හිටියම ඇඟට ගුණයි බන් .. අත පය තියෙනවනේ හොල්ලගෙන හම්බ කරන කන්න ..නිකන් ලැබුනම දෙයක අගයක් නෑ ..දුන්නොත් දුන්නාවේ .. :yes:

    විකියෝ උඹ එහෙම මේවට උඩගෙඩි දෙනවා එහෙම නෙමෙයි :angry: මොනා උනත් හදපු වඩපු දෙමව්පියන්ට ගේම් දෙන එක මම අනුමත කරන්නේ නැත :no:

    :shocked: ගේම් දෙන්න නෙවේ බං..... හිට්ලර්ට අනිවා අන්තිමට වෙන දේ මම දන්නවා.... මොකද අරකි ගැන මම දන්නවනේ...... සතා කවුද කියලා..... :yes:

    හත්තිලව්වේ! මෙහෙම සීන් එකකට බ.ල. අත ගහන්න යන්නේ මේ ??

    :shocked: :no: :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no: මට ඕනා නෑ.... ඒත් මට තේරුනා අද මේ සිද්ධි වල මුල මැද අග...... :yes:

    උඹ සැලෙන්න එපා බන් ... ඕවා ඔහොම තමයි.. :yes: වැඩිය ඕව පස්සේ පන්නන්න එපා.. වෙන්නේ මොනාද කියල සන්සුන්ව බලන් හිටහන් ! :yes: හිත් කලබල කරගන්න එපා ඉසල්ලම උඹල දෙන්න ස්ථාවරයක් හදාගනින් :yes: පස්සේ ඕවා නිකන්ම ලැබෙයි :yes: අහක ඉන්න හෝතම්බුවෝ අත ගහන්න ආවොත් විතරක් අමතපන් !!
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ කුණුහබ්බ අහන්නේ නැතුව හිටහන් .. මුගේ ඔලුවේ දැන් දුවන්නේ ඕක :angry: යකෝ උගේ මොරාල් එක අප් කරපන් තනියම හම්බ කරන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න .. :growl: බලපන් අර කිඹුලා ඒ අතින් ග්‍රේට් ඌ මොන ආතතියෙන් හිටියත් දෙන ඇඩ්වයිස් ටික ලේ වලටම කිඳා බහිනවා :cool: .. යකෝ ක්‍රිමිනල් තියා ලීගල් වත් ඕනේ නෑ අම්ම අප්පට විරුද්ධව කටයුතු කරන්න :angry:

    :shocked: මගේ ඔලුවේ ඕවා ගැන දුවනවට වඩා වෙන ප්‍රශ්න ගොඩක් දුවනවා බං..... ඒ නිසා ඈත්තටම මට ඕක ගැන හිතන්න වෙලාවක් නෑ...... :no: ඒත්, මේ පැත්තේ තිබ්බ සීන් වල, මුල මැද අග මම අද අපේ ඩ්‍රයිවර් කෙනෙක්ගෙන් දැන ගත්තා..... ඒ නිසා ඈත්තටම කියනවා නම්, කළකිරිලා ඉන්නේ..... :( :baffled: :dull:

    සහෝදර කම් එපා වෙලා තියෙන්නේ මට නම්...... :dull: දැක්කනේ උදව්වක් ඕනා උනහම කතාව කොහොමද කියලා.....?? උඹටම ඈහුනනේ සීන් එක..... :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔන්න වදින්න ගිය දේවාලේ ඔලුවට එන්න වගේ යන්නේ ...... යාළුකම තියාගෙන .....මම මේ සබ්ජට් එකෙන් කපමි.....ආයේ මේ සබ්ජෙටුව සම්බන්දයෙන් කිසිදු දෙයක් කතා නොකරමි , හෙට මේක ඇදලා ගැනීම සපුරා තහනම්ය ...... මම කිසි කෙනෙක් අවිසුවෙඅත් , නැත කිව්වේ සිදුවී ඇති අසාධාරණයට කල හැකි පිළියම් පමණි, එම නිසා ආයේ කතා නොකරමි ..... උබාලා සියලුදෙනාට ගුඩ් නයිට්
     
    Status
    Not open for further replies.