Sony xperia Z1 drop test fail

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    athula kela wenne nadda bn phone eke baratath ekka :p
    aluminium, shatter proof glass thiyanakota barath wadi
    balagena giyama ithin wasiyak aththeth na :P
    mokada samsung, apple, Htc, nokia ithin bima watunama glass eka crack wei uparima unoth glass eka replace karanna witharai thiyenne
    me mala jarawa nan wadak ma na :no:

    :yes::yes::yes::yes:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    ෆෝන් හදල තියෙන්නේ ඕව කරන්නද බන් ... :lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,158
    4,059
    113
    invoke db "Injected Memory"

    මොන මොන Phone ආවත් පොලවෙ ගගහ පාවිච්චි කරන්න පුලුවන් එකම Phone එක Samsung Galaxy S2 එක විතරයි, ඒත් ගොඩක් අය ඇන ගනිපු තැනත් එතන තමයි.

    මොකද, ගොඩක්ම උන් ඒ දවස් වල ලොකු ගානක් වියදම් කරලා ගත්ත Phone එක thamaayi s2 එක, කලින් Smart Phone පාවිච්චි කරලා තිබුනෙ ගොඩක් අය APPLE විතරයි,

    මමත් මගේ තව යාලුවො 6 ක් විතර S2 ගත්තෙ, එක දවසකට 10 පාරක් වත් බිම වැටෙනවා, ඒත් එකෙක්ගෙ වත් Display Crack උනේ නැ. අන්තිමට ගනිපු එකාගෙ ඉරක් ගියා උගේ එක පස්සෙ ගහපු එකක් නිසා Quality එක අඩු ඇති, තව එකෙක්ගෙ Crack උනේ නැ White Display උනා, ඒත් Calls ආවා.

    ඉතින් ඒ පුරුද්දට ඔක්කොමලා S3, Note,Sony, අරගෙන S2 විදියට පාවිච්චි කරන්න ගිහින් දෙතුන් දෙනෙක්ම Display Crack කරගත්තා,

    ගොඩක්ම Phone බිම වැටුනට Display යන්නෙ නැ, ඒත් වෙන වෙන ප්‍රශ්න එනවා පස්සට, ඒනිසා හොදම දේ Bumper එකක් දාන එක.

    මොකද මචෝ, Phone එක වට්ට ගන්නෙ නැ කියන්නෙ ඉතින් ඌ කොල්ලෙක් නෙමෙයි, කොච්චර වැදගත් ජොබක් කරන එකක් උනත් ආතල් ගන්න වෙලාවට ඒ වැදගත් කම් නැනෙ බං, ගස් උඩ, ගල් උඩ පිස්සු කෙලිනකොට අනිවා වැටෙනවා,
     
    ගොඩක් වටිනා අදහසක් යාලු :yes: :yes:. රේප් දෙන්න බැලු. නැත්නම් මේකට රේප් දෙනවා :P .
    මගේ හිතට ගොඩක් වැදුනේ මෙන්න මේ කොටස " මොකද මචෝ, Phone එක වට්ට ගන්නෙ නැ කියන්නෙ ඉතින් ඌ
    කොල්ලෙක් නෙමෙයි, කොච්චර වැදගත් ජොබක් කරන එකක් උනත් ආතල් ගන්න වෙලාවට ඒ වැදගත් කම් නැනෙ
    බං, ගස් උඩ, ගල් උඩ පිස්සු කෙලිනකොට අනිවා වැටෙනවා " .
    ඉතින් මේ වගේ ෆෝන් පොලවේ ගහලා බලන එක ලොකු අපරාදයක් නෙමෙයි. මොකද එක අන්තිම වාසිය ලැබෙන්නේ ඕව සල්ලිවලට ගන්න අපිටමයි. මේවගේ දේවල් ෆෝන් වලට කරන ඒකෙන එකේ තියන අඩුපාඩු අදුරගන්න පුළුවන්. මේ දේවල් පරීක්ෂණ විදිහට කරලා බලන එක අපරාදයක් නෙමෙයි.​