piranha hadapan, unta echcharama loku tank ekak one naha. 5 ft tibunama hodatama ati for 5-6 fish. tank ekak mcn ganne natuwa hadapan, etakota cost eka godak adui. filter eka witarak kaden ganna. hoda filter ekak natuwa ba. uba oya link eke tiyena filter eka ela para. ekak gatta nam goda. mage piranha dan tika tika loku wenawa, new tank ekak ganna wenawa matat, 6ft wage.

එල මචෝ ,,,
permission ලැබුනොත් මම ඒ සැනින් උබව අමතනවා ..
thanks මචෝ ...




මම දන්න එකෙක් පොලොන්නරුව පැත්තෙ ඉන්නව පොරනම් ලයිව් ෆිශ් විතරයි ෆීඩ් කරන්නෙ. තෙප්පලි,කොරලි,ලූලො වගේ මාලු දෙන්නෙ.

ඌටනම් වැව ලඟට ගියාම ඕනතරම් ලයිව් ෆිශ් අඩුවට ලැබෙනව.ඒ ටැන්කියෙ නම් ඉන්නෙ පිරානාල සෙට් එකක්,

mmo