EK Monster Fish Keepers

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    piranha hadapan, unta echcharama loku tank ekak one naha. 5 ft tibunama hodatama ati for 5-6 fish. tank ekak mcn ganne natuwa hadapan, etakota cost eka godak adui. filter eka witarak kaden ganna. hoda filter ekak natuwa ba. uba oya link eke tiyena filter eka ela para. ekak gatta nam goda. mage piranha dan tika tika loku wenawa, new tank ekak ganna wenawa matat, 6ft wage.
    :cool:
    එල මචෝ ,,,
    permission ලැබුනොත් මම ඒ සැනින් උබව අමතනවා ..
    thanks මචෝ ...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1z4k0om.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුන්ට ලයිව් ෆිශ් නෙමෙයිද බන් දෙන්නෙ? :oo:මම දන්න එකෙක් පොලොන්නරුව පැත්තෙ ඉන්නව පොරනම් ලයිව් ෆිශ් විතරයි ෆීඩ් කරන්නෙ. තෙප්පලි,කොරලි,ලූලො වගේ මාලු දෙන්නෙ.:):nerd:
     
    live feeders la denna one na bn. live feeders la denawata wada arama dena eka hodai.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    live feeders la denna one na bn. live feeders la denawata wada arama dena eka hodai.
    පොර කියන්නෙ එහෙම දුන්නම ආතල් එකක් නැහැලු.:lol:ඌටනම් වැව ලඟට ගියාම ඕනතරම් ලයිව් ෆිශ් අඩුවට ලැබෙනව.ඒ ටැන්කියෙ නම් ඉන්නෙ පිරානාල සෙට් එකක්,:):nerd:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පොර කියන්නෙ එහෙම දුන්නම ආතල් එකක් නැහැලු.:lol:ඌටනම් වැව ලඟට ගියාම ඕනතරම් ලයිව් ෆිශ් අඩුවට ලැබෙනව.ඒ ටැන්කියෙ නම් ඉන්නෙ පිරානාල සෙට් එකක්,:):nerd:

    live fish feed karana eka nam paw wadak bn, apita atal ganna anit sattu marana eka.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Red bellied piranha සහ red bellied Pacu වෙන් කර හඳුනා ගන්නේ කොහොමද ?

    30xbibk.jpg

    6hkms5.jpg

    6nzi3m.jpg

    2v8rhxh.jpg

    qn48lh.jpg

    2crx2c0.jpg
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Piranha මාළුන්ගේ ලොකුම වර්ගය තමයි piraya piranha කියන්නේ. මේ ඉන්නේ අඩි 2ක් විතර දිග piraya piranha කෙනෙක්. ෆොටෝ එකේ ඉන්න එකා ඉන්නේ චීනේ. වීඩියෝ එකේ ඉන්න එකා ඉන්නේ USA වල. Biggest piraya piranhas in captivity.

    20iaq0i.jpg