immobilizer එකක් තියනවා බන්. ඒත් මන් ඔක කරන්නේ ඉස්සර ඉදලමයි, අපේ ගෙදරට එක සැරයක් හොරු ඇවිත් රැක, සුද්දයක් දාලා අපේම වාහනේ අරන් ගියා.. පස්සේ පාලු පාරක තිබිලා වාහනේ හම්බ උනා නමුත් හොරු ගැන ආරන්චියක් නැ අදටත්..machan dan nawaththala aithi karaya nathi wahana ussanne naha. bell wadila nondi wena nisa. Me seen eka wage wahane kawru hari innakota uta pisthole pennala thama gema denne. Umbe bellata pihiya thibbama umba lassanata bada gala switch eka dala wahane start karala dei. denna wenawa.
Enisa ona karanne machan wahane start wenawa namuth 1km withara yanna issella petrol block wenawa naththan electrical system eka shutdown wena system ekak.
ඔය relay එකටම timer එකක් සෙට් කලානම් හරි තව bypass switch එකක් එක්ක. එතකොට ස්විට්ච් එක ඔන් නොවි timer එක යනකන් එන්ජිම දුවයි, ඊට පස්සේ bypass switch එක on කරනකන්, එන්ජිම නවතීවි..
Last edited:






. bana bana inne natuwa karala dipiya