වතුර ටැංකියේ වතුර ප්‍රමාණ මනිමු (Electronic)Water leave indicator
ඔන්න අද කියලා දෙන්න යන්න ගෙදරකට ඕනේ වෙන ඇතුවත් බැරි නැතුවත් බැරි දේයක්. මට මේක හදන්න ඕනෑ උනේ විදුලිය නඩත්තු කටයුතු කියලා විදුලිය විසඳි කරන වෙලාවට හා අනෙකුත් වේලාවන් වලට වතුර කොපමණ තියනවද කියලා දැනගන්න. විදුලියත් නැතුව වතුරත් නැතුව ගියහම හිතා ගන්න පුළුවන්නේ වෙන දේ.ඕක හින්දා තමා මේක හදන්න පෙලබුනේ.5V වලින් වැඩ කරන හින්ද කිසි කරදරයක් නැහැ.
මේ තියෙන්නේ මුලින්ම ටෙස්ට් කරන්න හදපු ඒක wire දෙකම වතුරට දාපුවහම LED ඒක ON ඒක wire ඒකක් වතුරෙන් ගත්හම LED ඒක OFF.
මේක මම නෙට් එකෙන් ගත්තු ඒකක් මේ විදියට තමා මමත් හැදුවේ කිසි කරදරයක් නැතුව වැඩ
අවශ්‍ය බඩු ටික
BC 547 or BC 548 7
33 Resistor 7
470 Resistor 7
470K Resistor 7
LED 7 All Electronic Parts RS 100
SUNBOX 1 RS 120
SUNBOX Closer 1 RS 50
Network wire 5M RS 650
Veroboard 1 RS 80
සිලිකන් ගම් 1 RS 170
සුදු යකඩ ඇන RS 120
වයරින් බට RS 80
Total RS 1370
මේ තියෙන්නේ මම හදපු PCB ඒක මේ වගේ 7 නෙමේ තව ඕනේ තරම් වතුර මට්ටම් වැඩිකර ගන්න හදා ගන්න පුළුවන්.
හදපු ඒක ටෙස්ට් run ඒකක් දුවලා බැලුවා .
මෙන්න තියනවා සෙන්සර් ඒක හදන විදිය මේකට මම ගත්තේ වියරින් කරන්න ගන්න බටයක් මට ඕනේ ගානට වතුර ටැංකියට දාලා මාර්ක් කර ගත්තා ටැංකියේ වතුර එලියට යන බටේන් ටිකක් යටින් උඩම point ඒක තියාගන්න යටම point ඒක common ඒක පුළුවන් තරම් යටින් ගන්න. දැන් ඔය අතර මැදෙන් ඕනේ තරම් සෙන්සර් දාගන්න පුළුවන්. මම මේකට ගත්තේ සුදු යකඩ ඇන. ඊට පස්සේ Network Wire ඒක අරගන සුද්ද කරලා. සුදු යකඩ ඇන වටේ ඇනේට හොදින් ගෑ වෙන්න ඔතන්න.දැන් වියරින් බටය මැදින් හිලක් විදලා සිලිකන් ගම් දාල ඇනේ තද කර ගන්න.තද කර ගත් පසුත් එලියට පැනලා තියන කම්බි වැහෙන්න සිලිකන් ගම් හොදින් දාන්න. සිලිකන් ගම් දැමේ නැත් නම් ටික කලක් යනකොට කම්බිය වතුරට මලකඩ කාලා දිරනවා. Network Wire වෙනුවට රිබන් Wire වුනත් මේකට ගන්න පුළුවන්.
මේ විදියට වතුර ටැංකියට ඇතුලට දාල කෙලින් වෙන්න රදවා ගන්න.
වතුර අඩුම වුනහම තනි රතු LED ඒක පමණක් දැල් වේ.
Fully Tank වුනහම මේවිදියට තමා LED ටික ON වෙන්නේ.
මේ circuit ඒක තව ටිකක් modify කරලා අපිට පුළුවන් වතුර මෝටරය Automate කරන්න Auto ON OFF වෙන්න හදන්න.
Rep Comment Bump දාල යන්න
1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න
2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර
3.sealed type බටරි අලුත් වැඩිය කරමු
4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු
5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු
6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම
7.කොටු 8 Rep 1000 posts 1750
8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ
9.Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු[/QUOTE]
10.LED CFL 12V 108 LED
11.USB ගැජෙට් තව එකක් හැදුවෝ
12.Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු
13. Rep 1500 ගතා
14.LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු
15.ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක්
16. SMD LED 12V බල්බ් ඒකක් හදමු
17.Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු
18.Solar Garden Lights Repair කරමු
Rep Comment Bump දාල යන්න අමතක කරන එපා මෙහි අයිතිය කතුර් සතුය අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්
[/QUOTE][/QUOT[/QUOTE][/QUOTE][/QUOTE]

Last edited: