EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආවා ආවා බීරි විකී ආවා !! හොට්ටෝ තෙල් 14 කරන්නනම් ඉන්දියන් ලබ්බක් ගනින් .. :rofl: මොන වාහනේද යකෝ සිටි ලිමිට් ඔච්චර තෙල් වැඩකරන්නේ .. උඹලට පල්ලම් හරි තියෙනවා සංවර්ධන ගියර් එකේ හරි බස්සන්න :P

    :lol::lol::lol::lol::lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ;):P බීරි විකි !!

    :D :yes::yes:

    සිලින්ඩර් බෝර් එකක් ඇතුලත පිස්ටන් එකක් ඉහල පහල යන්නේ කිනම් ලෙසකටද එයාකාරයෙන්ම මෙහිදීද කිසිඳු ශබ්දයක් ඇති නොවිය යුතුය....... :rolleyes:

    (ව්‍යංගයෙන් කිව්වේ...... මේක නොතේරුනොත් තෝ බස්සා නෙවෙයි ඔටුවා හරිය...... :P:rofl:)

    :rofl: :rofl: ... මරු උපහැරණෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි ඉතින් මම ඔය පරණ එව්වා කාගෙන කාගෙන එන්නේ නෑනේ උඹ වගේ....... එකයි කිව්වේ....... :P

    මට ඔතන ඔය සේල් එක ගැන මීටර් වුනෙම නෑ බං........ ඒ සේල් එක කරන්නෙත් ඩේවිඩ් පීරිස් එකෙන්මයි......... වැඩි විස්තරයක් දන්නේනම් නෑ..... ඕනෙනං ගිහින් බලන්නං ඒත් වැඩක් වෙයිද කියලානම් සැකයි....... :rolleyes:

    :rofl: සිදිලා..... :lol:

    :oo: ඕක මමත් දැක්කට පස්සේ කල්පනාවට ආවේ..... ඔව් අපි හෙව්වට වැඩක් වෙන්නේ නෑ තමා..... මතකනේ එදා දූවීලි නාගෙන ගිහින් වෙච්ච දේ අන්තිමට..... :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: සිදිලා..... :lol:

    :oo: ඕක මමත් දැක්කට පස්සේ කල්පනාවට ආවේ..... ඔව් අපි හෙව්වට වැඩක් වෙන්නේ නෑ තමා..... මතකනේ එදා දූවීලි නාගෙන ගිහින් වෙච්ච දේ අන්තිමට..... :baffled:

    :oo::baffled::dull::dull: පවුනේ එක්කෝ ඔන්න ඔහේ හෙට විසිට් එකක් දාලා බලනවා...... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියල වැඩක් නෑ .. ඉස්සරහට කකුස්සි යන්න හිටිය අවුරුදු 7 කට ඇති වෙන්න මේ ටිකේ කක්කුස්සි ගියා .. මාව දකිනකොට කොමඩ් එක ඇකිලෙනවා වගේ :baffled:



    බයයි බන් දෙකම පැටලිලා ඊට හපන් වසංගතයක් හැදෙයි කියල :dull:

    දැන් නම් කක්කුස්සි යන වාර ගාන නම් අඩු උනා හැබැයි බඩ ඇතුලෙන් මහ භයානක සද්ද එනවා බන් :dull::rolleyes:

    :rofl::P:lol:

    අපි කිව්ව ගමේ බෙහෙත බීපන්...... :yes:

    :oo: ඔය සද්ද නැති වෙන්න, කාබයිඩ් ටිකක් කාලා, වතුර ටිකක් බීපන්...... :yes::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1. වළල්ල ගහ මුල විය යුතුය...
    2. නැට්ටට කිරි උරලා තිබිය යුතුය
    3. පුසෝ දැක්කම බය නොවිය යුතුය.
    4. මල්ජන්ගි , සෝස පාට ලංකාට් පලදින්නෙක් නොවිය යුතුය
    5. ඕනෑම විහිලුවකට ඔරොත්තු දිය යුතුය..
    6. විහිළුවලට පවුලේ ය සම්බන්ධ කල නොගත යුතුය

    :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිනම් දන්නෙත් නෑ දැකලත් නෑ අහලාත් නෑ....... :oo:

    ඌට වැලිමඩ හැම එකාවම පේන්නේ දැන් ඔය වගේ තමා...... :rofl::rofl::rofl::rofl: උඹ ඔව්වයින් සැලෙන්න එපා....... :P

    :rofl: වගේ නෙවේ මූ ඌම තමා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සමාවෙන්න ඕනේ මැරීඩ් ක්ලබ් එකට රිංගුවට..:)

    ඒත් ඕගොල්ලන්ගේ මේ පොලිස් කාරයත් එක්ක බෑ...:sorry::no::no:

    http://www.elakiri.com/forum/showthread.php?t=1353051&page=245

    :frown: දුප් පොඩි එකා..... ආවා මෙතන ඈටෙන් පොත්තෙන් එලියට එන්න කලින් මැරීඩ් ක්ලබ් එකට එන්න..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර ලබ්බගේ බස් වල තියෙන ලදරම් එන්ජින් වලින් එන සද්දේ වගේද.......? බරම් බර්ර්ර්රම් බර්ර්ර්ර්ර්ර්ර්රම්.... හුචුස්‌ස්ස්ස්ස්ස්ස්ස්........ :P

    :frown: කිව්වා කියලා හිතා ගනින්..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: දොර වල සද්ද එන්න බෑ ...ඉංග්‍රීසි අකුරක් වෙන්න ඕන ..එන්ජිම ස්ටාර්ට් කරාම සද්දේ ඇහෙන්න බෑ ලක්ෂ 13-14 අතර ඕන .. අම්මප මූට බර බාගයක් තමා අරන් දෙන්න ඕන :rofl:

    :oo: බොංගෝවේ දොරවල් වල සද්ද එන්නේ නෑ....... :no: අපි ඒක මූට දෙමු..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිලින්ඩර් බෝර් එකක් ඇතුලත පිස්ටන් එකක් ඉහල පහල යන්නේ කිනම් ලෙසකටද එයාකාරයෙන්ම මෙහිදීද කිසිඳු ශබ්දයක් ඇති නොවිය යුතුය....... :rolleyes:

    (ව්‍යංගයෙන් කිව්වේ...... මේක නොතේරුනොත් තෝ බස්සා නෙවෙයි ඔටුවා හරිය...... :P:rofl:)

    :shocked:
     
    Status
    Not open for further replies.