ආවා ආවා බීරි විකී ආවා !! හොට්ටෝ තෙල් 14 කරන්නනම් ඉන්දියන් ලබ්බක් ගනින් ..මොන වාහනේද යකෝ සිටි ලිමිට් ඔච්චර තෙල් වැඩකරන්නේ .. උඹලට පල්ලම් හරි තියෙනවා සංවර්ධන ගියර් එකේ හරි බස්සන්න
![]()

ආවා ආවා බීරි විකී ආවා !! හොට්ටෝ තෙල් 14 කරන්නනම් ඉන්දියන් ලබ්බක් ගනින් ..මොන වාහනේද යකෝ සිටි ලිමිට් ඔච්චර තෙල් වැඩකරන්නේ .. උඹලට පල්ලම් හරි තියෙනවා සංවර්ධන ගියර් එකේ හරි බස්සන්න
![]()

රත්නෙගෙ නම් චක් චක් ගානවලු![]()

බීරි විකි !!

සිලින්ඩර් බෝර් එකක් ඇතුලත පිස්ටන් එකක් ඉහල පහල යන්නේ කිනම් ලෙසකටද එයාකාරයෙන්ම මෙහිදීද කිසිඳු ශබ්දයක් ඇති නොවිය යුතුය.......
(ව්‍යංගයෙන් කිව්වේ...... මේක නොතේරුනොත් තෝ බස්සා නෙවෙයි ඔටුවා හරිය......)
... මරු උපහැරණෙහරි ඉතින් මම ඔය පරණ එව්වා කාගෙන කාගෙන එන්නේ නෑනේ උඹ වගේ....... එකයි කිව්වේ.......
මට ඔතන ඔය සේල් එක ගැන මීටර් වුනෙම නෑ බං........ ඒ සේල් එක කරන්නෙත් ඩේවිඩ් පීරිස් එකෙන්මයි......... වැඩි විස්තරයක් දන්නේනම් නෑ..... ඕනෙනං ගිහින් බලන්නං ඒත් වැඩක් වෙයිද කියලානම් සැකයි.......![]()
සිදිලා.....
ඕක මමත් දැක්කට පස්සේ කල්පනාවට ආවේ..... ඔව් අපි හෙව්වට වැඩක් වෙන්නේ නෑ තමා..... මතකනේ එදා දූවීලි නාගෙන ගිහින් වෙච්ච දේ අන්තිමට..... 
සිදිලා.....
![]()
ඕක මමත් දැක්කට පස්සේ කල්පනාවට ආවේ..... ඔව් අපි හෙව්වට වැඩක් වෙන්නේ නෑ තමා..... මතකනේ එදා දූවීලි නාගෙන ගිහින් වෙච්ච දේ අන්තිමට.....
![]()

පවුනේ එක්කෝ ඔන්න ඔහේ හෙට විසිට් එකක් දාලා බලනවා...... 
කියල වැඩක් නෑ .. ඉස්සරහට කකුස්සි යන්න හිටිය අවුරුදු 7 කට ඇති වෙන්න මේ ටිකේ කක්කුස්සි ගියා .. මාව දකිනකොට කොමඩ් එක ඇකිලෙනවා වගේ
බයයි බන් දෙකම පැටලිලා ඊට හපන් වසංගතයක් හැදෙයි කියල
දැන් නම් කක්කුස්සි යන වාර ගාන නම් අඩු උනා හැබැයි බඩ ඇතුලෙන් මහ භයානක සද්ද එනවා බන්![]()

ඔය සද්ද නැති වෙන්න, කාබයිඩ් ටිකක් කාලා, වතුර ටිකක් බීපන්...... 

1. වළල්ල ගහ මුල විය යුතුය...
2. නැට්ටට කිරි උරලා තිබිය යුතුය
3. පුසෝ දැක්කම බය නොවිය යුතුය.
4. මල්ජන්ගි , සෝස පාට ලංකාට් පලදින්නෙක් නොවිය යුතුය
5. ඕනෑම විහිලුවකට ඔරොත්තු දිය යුතුය..
6. විහිළුවලට පවුලේ ය සම්බන්ධ කල නොගත යුතුය

අපිනම් දන්නෙත් නෑ දැකලත් නෑ අහලාත් නෑ.......![]()
ඌට වැලිමඩ හැම එකාවම පේන්නේ දැන් ඔය වගේ තමා......උඹ ඔව්වයින් සැලෙන්න එපා.......
![]()
වගේ නෙවේ මූ ඌම තමා..... 
සමාවෙන්න ඕනේ මැරීඩ් ක්ලබ් එකට රිංගුවට..
ඒත් ඕගොල්ලන්ගේ මේ පොලිස් කාරයත් එක්ක බෑ...
http://www.elakiri.com/forum/showthread.php?t=1353051&page=245
දුප් පොඩි එකා..... ආවා මෙතන ඈටෙන් පොත්තෙන් එලියට එන්න කලින් මැරීඩ් ක්ලබ් එකට එන්න..... 
අර ලබ්බගේ බස් වල තියෙන ලදරම් එන්ජින් වලින් එන සද්දේ වගේද.......? බරම් බර්ර්ර්රම් බර්ර්ර්ර්ර්ර්ර්රම්.... හුචුස්ස්ස්ස්ස්ස්ස්ස්........![]()
කිව්වා කියලා හිතා ගනින්..... 
අද 8ට අපේ අංගොඩයා මා සමග කළ සංවාදයක් ගුවන් ගත වේ......
එක්වන්න www.radio.elakiri.com/live සමග..............
දැන්ද බොල අපිට කියන්නේ..... 
අනේද කියන්නේ....... අපිට ආතතිය මූ බලපු කාර් වල අඩුපාඩු කියද්දී.......![]()

දොර වල සද්ද එන්න බෑ ...ඉංග්‍රීසි අකුරක් වෙන්න ඕන ..එන්ජිම ස්ටාර්ට් කරාම සද්දේ ඇහෙන්න බෑ ලක්ෂ 13-14 අතර ඕන .. අම්මප මූට බර බාගයක් තමා අරන් දෙන්න ඕන
![]()
බොංගෝවේ දොරවල් වල සද්ද එන්නේ නෑ.......
අපි ඒක මූට දෙමු..... 
සිලින්ඩර් බෝර් එකක් ඇතුලත පිස්ටන් එකක් ඉහල පහල යන්නේ කිනම් ලෙසකටද එයාකාරයෙන්ම මෙහිදීද කිසිඳු ශබ්දයක් ඇති නොවිය යුතුය.......
(ව්‍යංගයෙන් කිව්වේ...... මේක නොතේරුනොත් තෝ බස්සා නෙවෙයි ඔටුවා හරිය......)

පවුනේ එක්කෝ ඔන්න ඔහේ හෙට විසිට් එකක් දාලා බලනවා......
![]()
එහෙනම් ගිහින් බලපන්..... මමත් පුලුවන් උනොත් යන්නම්..... 