EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol::lol: අද අපි දෙන්නට කම්මැලිකම යන්නත් එක්ක ඩොටේ ගැන කන් පිරෙන්න අහගන්න පුළුවන් වේවි.......
    ඒවා කියවන්න වෙන්නේ නෑ. 8 ඉඳන් කිඹුලාගේ කයිවාරුව අහන්න එපැයි..:D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් කාලේ ටියුබ් ලයිට් ඔහොම්මමයි බං......... දවසක් විතර ගතවෙනවා පත්තු වෙන්න........ :rolleyes:
    මෙන්න දැන් ලැබුන පුවතක් :
    දෙමටගොඩ ඇලට අලියෙක් පැන ඇත!

    :lol: :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තොට ඔච්චර වෙලා ගියාද බං ඕක තේරෙන්නේ ? ඊයේ ඔක්කොම වොයිස් උගේම තමයි. ප්‍රශ්න ඇහුවෙත් ඌ, උත්තර දුන්නෙත් ඌමයි.. :D

    දැන් කාලේ ටියුබ් ලයිට් ඔහොම්මමයි බං......... දවසක් විතර ගතවෙනවා පත්තු වෙන්න........ :rolleyes:

    Mata eeye ahaddima theruna...e wunata eeka post kale dan..:dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒවා කියවන්න වෙන්නේ නෑ. 8 ඉඳන් කිඹුලාගේ කයිවාරුව අහන්න එපැයි..:D

    ආහ්හ් ආයේ අද ඉඳං සුපුරුදු පරිදි......... ඕකෙන් හරි ලොක්කගේ ආතතිය අඩුවෙනවනේ........ :):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොට ඔච්චර වෙලා ගියාද බං ඕක තේරෙන්නේ ? ඊයේ ඔක්කොම වොයිස් උගේම තමයි. ප්‍රශ්න ඇහුවෙත් ඌ, උත්තර දුන්නෙත් ඌමයි.. :D
    මං නං දන්නෙත් .. නෑ.. දැක්කෙත් නෑ.... මං ආවෙත් නැ නෙ ඊයෙ :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹේ අභාග්‍යය.. :dull:

    හොඳම අභාග්‍යය මෙහේනේ........ ඊයේ දවල් කෝල් එකක් දුන්නම සිද්ධිය කිව්වා රා අහපන් කියලා........ මම අන්ගේ අමාරුවට ගෙදර ගිහින් පොඩ්ඩක් ඇලවුනා...... අන්තිමේ ඇල ගඟ වුනා ගඟ මුහුද වුනා මට හොඳටම නින්ද ගියා...... අද උදේ තමා මතක වුනේ........ දැන් කෝමද දෙයියනේ කිඹුලාගේ මුණ බලන්නේ........ :sorry::sorry::sorry::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එන්ජිමයි,ඔටෝ ගියර්බොක්ස් එකයි හොඳම කන්ඩිෂන් එකට නැත්තං ඔටෝ වලින් කඳු අදිද්දී එපා වෙනවා.. මතකනේ රිවස්ටොන් කදු ඇදිල්ල වැන් එකේ ? :P ඒවාට හොඳ මැනුවල් ඒවා තමයි. එකයි විකියා ඔය මැනුවල්ම හොයන්නේ..

    :shocked: තරියා කක්කුස්සි වලෙන් යාන්තම් ගොඩ ආවා විතරයි... උඹලා ඌව ඔය ලිදට දාන්න යන්නේ...... :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: තරියා කක්කුස්සි වලෙන් යාන්තම් ගොඩ ආවා විතරයි... උඹලා ඌව ඔය ලිදට දාන්න යන්නේ...... :lol:
    කකුස්සි වලෙන් නං ගොඩ ආවේ කොහොමත් හෝදගන්නත් එපැයි :lol:
     
    Last edited:
    Status
    Not open for further replies.