ඒවා කියවන්න වෙන්නේ නෑ. 8 ඉඳන් කිඹුලාගේ කයිවාරුව අහන්න එපැයි..අද අපි දෙන්නට කම්මැලිකම යන්නත් එක්ක ඩොටේ ගැන කන් පිරෙන්න අහගන්න පුළුවන් වේවි.......

ඒවා කියවන්න වෙන්නේ නෑ. 8 ඉඳන් කිඹුලාගේ කයිවාරුව අහන්න එපැයි..අද අපි දෙන්නට කම්මැලිකම යන්නත් එක්ක ඩොටේ ගැන කන් පිරෙන්න අහගන්න පුළුවන් වේවි.......

මෙන්න දැන් ලැබුන පුවතක් :දැන් කාලේ ටියුබ් ලයිට් ඔහොම්මමයි බං......... දවසක් විතර ගතවෙනවා පත්තු වෙන්න........![]()

තොට ඔච්චර වෙලා ගියාද බං ඕක තේරෙන්නේ ? ඊයේ ඔක්කොම වොයිස් උගේම තමයි. ප්‍රශ්න ඇහුවෙත් ඌ, උත්තර දුන්නෙත් ඌමයි..![]()
දැන් කාලේ ටියුබ් ලයිට් ඔහොම්මමයි බං......... දවසක් විතර ගතවෙනවා පත්තු වෙන්න........![]()


ඒවා කියවන්න වෙන්නේ නෑ. 8 ඉඳන් කිඹුලාගේ කයිවාරුව අහන්න එපැයි..![]()


මං නං දන්නෙත් .. නෑ.. දැක්කෙත් නෑ.... මං ආවෙත් නැ නෙ ඊයෙතොට ඔච්චර වෙලා ගියාද බං ඕක තේරෙන්නේ ? ඊයේ ඔක්කොම වොයිස් උගේම තමයි. ප්‍රශ්න ඇහුවෙත් ඌ, උත්තර දුන්නෙත් ඌමයි..![]()

මෙන්න දැන් ලැබුන පුවතක් :
දෙමටගොඩ ඇලට අලියෙක් පැන ඇත!
![]()
![]()



උඹේ අභාග්‍යය..මං නං දන්නෙත් .. නෑ.. දැක්කෙත් නෑ.... මං ආවෙත් නැ නෙ ඊයෙ![]()

අද 8ට සෙට් වෙයන්. ආයේ මරදානේ ඉඳන් ප්‍රඥාවට යන්න පුළුවන්ඒක එහෙමම උනාවෙ
දන්තයා මෙය නොදකීවා![]()

Mata eeye ahaddima theruna...e wunata eeka post kale dan..![]()

මං නං දන්නෙත් .. නෑ.. දැක්කෙත් නෑ.... මං ආවෙත් නැ නෙ ඊයෙ![]()

උඹේ අභාග්‍යය..![]()




මේකට නම් හොදටම රිදෙයි.....
![]()

එන්ජිමයි,ඔටෝ ගියර්බොක්ස් එකයි හොඳම කන්ඩිෂන් එකට නැත්තං ඔටෝ වලින් කඳු අදිද්දී එපා වෙනවා.. මතකනේ රිවස්ටොන් කදු ඇදිල්ල වැන් එකේ ?ඒවාට හොඳ මැනුවල් ඒවා තමයි. එකයි විකියා ඔය මැනුවල්ම හොයන්නේ..
තරියා කක්කුස්සි වලෙන් යාන්තම් ගොඩ ආවා විතරයි... උඹලා ඌව ඔය ලිදට දාන්න යන්නේ...... 
කකුස්සි වලෙන් නං ගොඩ ආවේ කොහොමත් හෝදගන්නත් එපැයිතරියා කක්කුස්සි වලෙන් යාන්තම් ගොඩ ආවා විතරයි... උඹලා ඌව ඔය ලිදට දාන්න යන්නේ......
![]()

ආයේ හෝඩියට දාලද ?
