uu maruna nisa itin nikan wisi karanne natuwa minissunta kanna dena eka hodai. mama African fisherman kenek gen goliath tiger fish 5-7 inches dennek $500 ta illuwa, uuta allaganna bahalu. pora inne Burundi wala. okun allanna hena amaru lu.

Patta thred 1. Mun hadhanawata lankaave niithiyen avulak nadda?
Rep+++
niyama wedak machooo. supiri. mamath godak asai monster fish lata. me mage inna aka monster fish kenek.
![]()
කෝ උබේ ටැංකියේ ෆොටෝ දාපන්කෝ google images ම විතරක් දාන්නේ නැතුව
ඔන්න මාත් මෙ ත්රෙඩ් එකට ආවා අදයි මෙක දැක්කෙ
නියම වැඩක් මචන් දිගටම කරගන යන්න

A monster black arowana..
![]()
![]()
ela. Pirarucu.......
ube tank eke size eka keeyada ?
.
. මේ system එකෙන් ඕගොල්ලොන්ට ලේසියෙන්ම gravel clean කරගන්න පුළුවන්.