ඌ යාන්ස් බාර් එක කලින් නොකලා නං ඊයේ කට්ටියව අන්දන්න තිබ්බා..matath hithuna kosa, habayi mama hithuve anikage katahanda kibulage vagemada kiyalath.......
nedakin..... kimbulayiye, kimbulayiye gaga u ugenma prashna ahavuva ne.....![]()
ඒ ඕකට තමයි..![]()
ඊයේ ඌ ඌවම ඉන්ටවිව් කලේ කිරියේ රේඩියෝවෙන්.![]()

ඊයේ ෂෝ එකම කලින් රෙකෝඩ් කරපු එකක් වෙන්න ඕන.. එකේ ලයිව් දෙන ගතියක් තිබ්බේ නෑ මම අහපු ටිකේ නං..මන් හිතන්නේ අන්ගොඩයාගෙ ටික කලින් රෙකොඩ් කරලා වගේ![]()
ඊයේ ෂෝ එකම කලින් රෙකෝඩ් කරපු එකක් වෙන්න ඕන.. එකේ ලයිව් දෙන ගතියක් තිබ්බේ නෑ මම අහපු ටිකේ නං..

මන් හිතන්නේ අන්ගොඩයාගෙ ටික කලින් රෙකොඩ් කරලා වගේ![]()
ඊයේ ෂෝ එකම කලින් රෙකෝඩ් කරපු එකක් වෙන්න ඕන.. එකේ ලයිව් දෙන ගතියක් තිබ්බේ නෑ මම අහපු ටිකේ නං..

ඒක කොහොමත් කළින් රෙකෝඩ් කරපු එකක් කියල ෂෝ එකේදිම කිව්වෙ![]()

ආ! ඔය කියලාම තියෙන්නේ..ඒක කොහොමත් කළින් රෙකෝඩ් කරපු එකක් කියල ෂෝ එකේදිම කිව්වෙ![]()
එහෙම කිව්වාද![]()
ආ! ඔය කියලාම තියෙන්නේ..

කිඹුලා උගේ වොයිස් එකේ බේස් වැඩි කරලා කියන ඇඩ් අහලා නැද්ද උඹ ?ෂෝ එක play කරෙ කිඹුල නෙවෙයි ... අතරමැද breaks වලදි play කරපු කෙනා කතා කරා![]()
කිඹුලා උගේ වොයිස් එකේ බේස් වැඩි කරලා කියන ඇඩ් අහලා නැද්ද උඹ ?
එහෙනම් ඒත් කිඹුලද

ඒකනං මට 100%ම ෂුවර් නෑ.. හැබැයි මූ වෙන්නත් හොඳ චාන්ස් එකක් තියනවා මොකද මූ බේස් වැඩි කරලා කරන ad වල කට හඬත් ඒකට ගොඩක් සමානයි.. අනික මූ කරන වැඩ වල හැටියටත් ඌම එකත් කලා වෙන්න චාන්ස් එක වැඩි..![]()

e kiyanne angodaya = kimbula da ????කිඹුලා උගේ වොයිස් එකේ බේස් වැඩි කරලා කියන ඇඩ් අහලා නැද්ද උඹ ?
ඒකනං මට 100%ම ෂුවර් නෑ.. හැබැයි මූ වෙන්නත් හොඳ චාන්ස් එකක් තියනවා මොකද මූ බේස් වැඩි කරලා කරන ad වල කට හඬත් ඒකට ගොඩක් සමානයි.. අනික මූ කරන වැඩ වල හැටියටත් ඌම එකත් කලා වෙන්න චාන්ස් එක වැඩි..![]()