EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    matath hithuna kosa, habayi mama hithuve anikage katahanda kibulage vagemada kiyalath.......
    nedakin..... kimbulayiye, kimbulayiye gaga u ugenma prashna ahavuva ne.....:baffled::eek:
    ඌ යාන්ස් බාර් එක කලින් නොකලා නං ඊයේ කට්ටියව අන්දන්න තිබ්බා..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒ ඕකට තමයි.. :lol:
    ඊයේ ඌ ඌවම ඉන්ටවිව් කලේ කිරියේ රේඩියෝවෙන්.:D

    මන් හිතන්නේ අන්ගොඩයාගෙ ටික කලින් රෙකොඩ් කරලා වගේ:eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මන් හිතන්නේ අන්ගොඩයාගෙ ටික කලින් රෙකොඩ් කරලා වගේ:eek:
    ඊයේ ෂෝ එකම කලින් රෙකෝඩ් කරපු එකක් වෙන්න ඕන.. එකේ ලයිව් දෙන ගතියක් තිබ්බේ නෑ මම අහපු ටිකේ නං..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඊයේ ෂෝ එකම කලින් රෙකෝඩ් කරපු එකක් වෙන්න ඕන.. එකේ ලයිව් දෙන ගතියක් තිබ්බේ නෑ මම අහපු ටිකේ නං..

    ලොල් සහගතයි මට දැන් මිටර් වුනා වැඩේ
    ත්‍රේඩ් එකේ නොහිටපු කට්ටියගේ නම් කිව්වා හිටපු එවුන් එකෙක්ගේ නමක් කිව්වේ නැ:lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මන් හිතන්නේ අන්ගොඩයාගෙ ටික කලින් රෙකොඩ් කරලා වගේ:eek:

    ඊයේ ෂෝ එකම කලින් රෙකෝඩ් කරපු එකක් වෙන්න ඕන.. එකේ ලයිව් දෙන ගතියක් තිබ්බේ නෑ මම අහපු ටිකේ නං..

    ඒක කොහොමත් කළින් රෙකෝඩ් කරපු එකක් කියල ෂෝ එකේදිම කිව්වෙ :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෂෝ එක play කරෙ කිඹුල නෙවෙයි ... අතරමැද breaks වලදි play කරපු කෙනා කතා කරා :yes:
    කිඹුලා උගේ වොයිස් එකේ බේස් වැඩි කරලා කියන ඇඩ් අහලා නැද්ද උඹ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකනං මට 100%ම ෂුවර් නෑ.. හැබැයි මූ වෙන්නත් හොඳ චාන්ස් එකක් තියනවා මොකද මූ බේස් වැඩි කරලා කරන ad වල කට හඬත් ඒකට ගොඩක් සමානයි.. අනික මූ කරන වැඩ වල හැටියටත් ඌම එකත් කලා වෙන්න චාන්ස් එක වැඩි.. :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒකනං මට 100%ම ෂුවර් නෑ.. හැබැයි මූ වෙන්නත් හොඳ චාන්ස් එකක් තියනවා මොකද මූ බේස් වැඩි කරලා කරන ad වල කට හඬත් ඒකට ගොඩක් සමානයි.. අනික මූ කරන වැඩ වල හැටියටත් ඌම එකත් කලා වෙන්න චාන්ස් එක වැඩි.. :D

    :D :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකනං මට 100%ම ෂුවර් නෑ.. හැබැයි මූ වෙන්නත් හොඳ චාන්ස් එකක් තියනවා මොකද මූ බේස් වැඩි කරලා කරන ad වල කට හඬත් ඒකට ගොඩක් සමානයි.. අනික මූ කරන වැඩ වල හැටියටත් ඌම එකත් කලා වෙන්න චාන්ස් එක වැඩි.. :D
    :yes::yes::P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    dis10_forum.jpg
     
    Status
    Not open for further replies.