EK Monster Fish Keepers

May 19, 2013
1,864
81
0
uu maruna nisa itin nikan wisi karanne natuwa minissunta kanna dena eka hodai. mama African fisherman kenek gen goliath tiger fish 5-7 inches dennek $500 ta illuwa, uuta allaganna bahalu. pora inne Burundi wala. okun allanna hena amaru lu.

DSC035931.jpg


homing two of these might end up like below. :)

Img1.jpg


.............................................................................................................

p1_Img21.jpg

p2_img-26.jpg

p2_img-32.jpg

p1_Img5.jpg

p1_Img13.jpg

p2_img-35.jpg

p2_img-24.jpg

p2_img-30.jpg

p2_img-23.jpg

p1_Img16.jpg
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
කෝ උබේ ටැංකියේ ෆොටෝ දාපන්කෝ google images ම විතරක් දාන්නේ නැතුව
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කෝ උබේ ටැංකියේ ෆොටෝ දාපන්කෝ google images ම විතරක් දාන්නේ නැතුව

    mage gawa dan inne tikak podi un. mage abroad tank eke nam inneawa loku ewun 4 denek Piranha. Lankawe eke just 6 juvenile piranhas. un loku unama pics dannam. Tawa loku tank ekak gannat ekka mama inne 5*2*2 wage. danata 10 years walata kalin nam hitiya giant catfish la, red tail. unge nam pics naha.


    2ds0eb8.jpg


    5yc00g.jpg


    262qkjt.jpg
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඔන්න මාත් මෙ ත්‍රෙඩ් එකට ආවා අදයි මෙක දැක්කෙ
    නියම වැඩක් මචන් දිගටම කරගන යන්න

    ඔය ඉන්නේ මාළු ගැන දන්න කස්ටිය ;)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උබේ monster fish tank එකට gravel vacuum එකක් ගෙදර ඉදල හදන හැටි තමයි මම දැන් කියන්න යන්නේ. මෙහෙම කරාම gravel එලියට අරන් clean කරන්න ඕනේ නැහැ.

    මුලින්ම බටයක් ගන්න. එකට coca-cola පොඩි plastic බෝතලයක කප් එක හිල් කරලා බටේ සෙට් කරන්න (බෝතලේ මුලින්ම කපලා ඉන්න ඕනේ ෆොටෝ එකේ විදියට). පහල තියෙන ෆොටෝ එකේ විදියට. එච්චරයි. දැන් කප් එක තියෙන පැත්ත tank එකේ gravel වලට දාල shake it.

    shake කරන්න කලින් බටේ අනිත් පැත්ත කට ඇතුලේ දාගෙන වතුර ටිකක් එනකන් උරපන්. :P.
    ඊයා................... :lol: . මේ system එකෙන් ඕගොල්ලොන්ට ලේසියෙන්ම gravel clean කරගන්න පුළුවන්.

    **** මෙම ක්‍රමයේ අවසාන part එක වල් විදියට සිතීමෙන් වලකින්න.


    2uq1u7s.jpg
     
    Last edited: