Dreadlock Holiday නෙ first song එක අපරාදේ ඒක වෙනස් කරේ video එකට නියමෙට ගැලපෙනවා.

ow dreadlock holiday
Last edited:
Dreadlock Holiday නෙ first song එක අපරාදේ ඒක වෙනස් කරේ video එකට නියමෙට ගැලපෙනවා.

මගේ වෙලාවට මෙහේ ඔක්කොම අහගෙන.... මගෙන් අහනවා මොකාද ඒ කියලා.... මම කිව්වා කාළකන්නි ගල් මූසලයෙක් කියලා.....
ආ සේල් එකක මුර කාරයෙක් කිව්වා.....
මේකට නම් රිදෙයි හොදටම......
![]()

මේ ගොන් බිජ්ජා කුණුහරුප කියනවනේ.... බලපන්.... මගේ පටි රෝල්...... ගෙදර අයත් අහගෙන......
![]()

මිහිරි වදන් පෙළ කර්නපටහා පටලයේ ගැටුණු විගසින් උණ්ඩුකපුච්චයේ ඇති වූ හදිසි අපදාතත්වයක් නිසා බඩ කොර වී ගියේය![]()

ow ban
ekko video eka patan gaddi warning ekak denna ona
man sath gana danna nisa sadde adu kala![]()

mama aruna47 user name eka dakka gaman speaker eka galwala headphone eka ga huwwa![]()

bordime aunty ta umbe sinhala sinduwa ahilada koheda.
mama volume eka wadi karala thibbe.
heta udeta mata bordimak hoyala deepallaa

Adoo mama iwaraibordime aunty ta umbe sinhala sinduwa ahilada koheda.
![]()
mama volume eka wadi karala thibbe.
![]()
heta udeta mata bordimak hoyala deepallaa
![]()
![]()
මමත් එහෙමයි සිංදුවට වැඩි කරා ඊට පස්සේ මූ අල්ලෙක් ගාන්න ගත්තනේ හොද වෙලාවට headphone එක දාගෙන හිටියේ මුළ ඉදලමE class ekak tiyagena ohoma kunuharpa kiyanna hodaida man ahanne![]()

Adoo mama iwaraibordime aunty ta umbe sinhala sinduwa ahilada koheda.
![]()
mama volume eka wadi karala thibbe.
![]()
heta udeta mata bordimak hoyala deepallaa
![]()
![]()