Nakiyata Ridila™

aruna47

Well-known member
  • :baffled: මගේ වෙලාවට මෙහේ ඔක්කොම අහගෙන.... මගෙන් අහනවා මොකාද ඒ කියලා.... මම කිව්වා කාළකන්නි ගල් මූසලයෙක් කියලා..... :lol: ආ සේල් එකක මුර කාරයෙක් කිව්වා..... :P මේකට නම් රිදෙයි හොදටම...... :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ලිඳේ
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Adoo mama iwarai :( bordime aunty ta umbe sinhala sinduwa ahilada koheda. :( :( mama volume eka wadi karala thibbe. :( :( heta udeta mata bordimak hoyala deepallaa :angry: :angry:

    :lol: මමත් එහෙමයි සිංදුවට වැඩි කරා ඊට පස්සේ මූ අල්ලෙක් ගාන්න ගත්තනේ හොද වෙලාවට headphone එක දාගෙන හිටියේ මුළ ඉදලම
     

    Car_Boy

    Banned
  • Jun 6, 2012
    84
    6
    8
    meka muge wahanayak nemei :lol:
    mathakane kalin evoque video ekakuth damma.. aithi karayagen illagena poddak nagala video ekak danawa. oka umbenam poddak drive karala video ekak dapanko :P