ඇත්තම කිව්වොත් මමත් මේ ගැන හරියටම දන්නෙ නෑ මචන්,එකෙක් සෙන්සර් කාර්බ් ගැන අහල තිබ්බ. පුළුවන් නම් ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්න. ජයවේවා
ඔය බජාජ් බයික් වල එහෙම එනවා Throttle Response Ignition Control System(TRICS) කියල technology එකක්(ජපනගෙන් කොපි කරපුවා තමයි). ඒකෙදිත් carb එක ඇතුලෙ sensor එකක් එනවා Throttle position එක sense කරන්න. එහෙම බැලුවොත් ඒවත් sensor carburetors. Hornet වලත් ඔය වගේ technology එකක් එනවා, තව ගොඩක් බයික් වල එනවා ඇති. සමහර බයික් වල තියෙන carburetor වල temperature sensor එකක් එක්ක heater එකක්(carb එක heat කරන්න) එනවා. මට හිතන විදිහට, උදේට ස්ටාට් කරන්න ලේසි වෙන්න තමයි එහෙම එන්නේ. ඒවටත් sensor carb කියනවා. මේව ගැන වැඩිපුර විස්තර ටිකක් හොයලම ත්‍රෙඩ් එකක් දාන්නම්.

මචන් උඹ drain screw එක වගේ කරකවල තියෙන්නේ, drain screw එක කැරකුවොත් අනිවා පෙට්‍රොල් එලියට එනවා, ඒක සාමාන්යයිමචන් මගෙ බයික් එකේ carburetor එකේ Fuel Screw එකහිර වෙන්න කරකවල තියෙන්නෙ..ඒක අනිත් පැත්තට වටයක් කැරකුවම එතන තියෙන of-flow බටෙන් පෙට්‍රල් යනවනෙ....මොකද වෙලා ඇත්තෙ?
. screw එක carb එකේ කොයි හරියෙ වගේද තියෙන්නේ, පහළම කෙලවරේ නේද ?
cool information macho! thumbs up!
ela ela elama ela
valuable post machan
rep added ++
ela machan
rep
දඩබ්බරයා;14999821 said:
patta machan
![]()
පට්ට ත්‍රෙඩ් එක බන් අමිල මල්ලී
,,,, +9 ,,,,
බොහොම ස්තුතියි සහෝ..![]()
හැමෝටම ගොඩක් ස්තූතියි............

ඇත්තම කිව්වොත් මමත් මේ ගැන හරියටම දන්නෙ නෑ මචන්,ඔය බජාජ් බයික් වල එහෙම එනවා Throttle Response Ignition Control System(TRICS) කියල technology එකක්(ජපනගෙන් කොපි කරපුවා තමයි). ඒකෙදිත් carb එක ඇතුලෙ sensor එකක් එනවා Throttle position එක sense කරන්න. එහෙම බැලුවොත් ඒවත් sensor carburetors. Hornet වලත් ඔය වගේ technology එකක් එනවා, තව ගොඩක් බයික් වල එනවා ඇති. සමහර බයික් වල තියෙන carburetor වල temperature sensor එකක් එක්ක heater එකක්(carb එක heat කරන්න) එනවා. මට හිතන විදිහට, උදේට ස්ටාට් කරන්න ලේසි වෙන්න තමයි එහෙම එන්නේ. ඒවටත් sensor carb කියනවා. මේව ගැන වැඩිපුර විස්තර ටිකක් හොයලම ත්‍රෙඩ් එකක් දාන්නම්.
සමහර අය EFI(Electronic fuel injection) වලටත් sensor carb කියනවා. ("සෙන්සර් එන්ජින් එකක් එන්නේ" කියල කට්ටිය කතාවට කියන්නේ).
ඒ ගැන නම් ත්‍රෙඩ් එකක් දැම්ම.
GASOLINE ELECTRONIC FUEL INJECTION(EFI).........
හොයල බැලුව මම
මචං බාජාජ් බයික් වල එනව ඔය සෙන්සර එක. එක ඩිස්කවරි කලින් මොඩල්, පල්සර වල එන්නෙ රීඩ් ස්විච් එකක්. ඇත්තටම වෙන්නෙ throttle 40% ඇරියම මැග්නට් එකක් මගින් ස්විච් එක ඔන් කරලා ඒක CDI එකට දෙන එක. එතකොට over 40% thottle පසුව ignition map එක වෙනස් වෙනවා.
ඒත් පල්සර 135, 200NS එන්නෙ ඇත්තම TPS සෙන්සර් එකක්. එකෙන් throttle position එක සෙන්ස් කරලා CDI එකට දෙනවා. ඒක variable output. ඒ නිසා ignition map ඒ ඒ ප්‍රමාණයන් අනුව වෙනස් කරනවා. එකකට වඩා වැඩි ගණනක්.
ඒ කියන්නේ අලුත් එකේ උන් දියුණු කරලා (ජප්පොන්ගෙන් කොපි කරලා)
කර්බ් එකේ හීටර් එන සීන් එකක් මම හොන්ඩ MD90 (තැපැල් 90) ද කොහෙද දැක්ක. දැනට අවුරුදු 10-15 කට කලින් පොඩි කාලේ. ඒ කාලේත් සමහර ජපන් බයික් වල හැන්ඩ්ල් හීටර් හිටං තිබ්බ.
වෙනම යුනිට් එකකුත් එනව හීටර් එක කන්ට්‍රොල් කරන්න.
වැදගත් පෝස්ට් එකක්...![]()
සංසුන් පොඩ්ඩා;15593522 said:rep added
patta

නියම විස්තර ටික මචන්, මමත් හරියට දැනගෙන හිටියෙ නෑ ඕව ගැන...හොයල බැලුව මම
මචං බාජාජ් බයික් වල එනව ඔය සෙන්සර එක. එක ඩිස්කවරි කලින් මොඩල්, පල්සර වල එන්නෙ රීඩ් ස්විච් එකක්. ඇත්තටම වෙන්නෙ throttle 40% ඇරියම මැග්නට් එකක් මගින් ස්විච් එක ඔන් කරලා ඒක CDI එකට දෙන එක. එතකොට over 40% thottle පසුව ignition map එක වෙනස් වෙනවා.
ඒත් පල්සර 135, 200NS එන්නෙ ඇත්තම TPS සෙන්සර් එකක්. එකෙන් throttle position එක සෙන්ස් කරලා CDI එකට දෙනවා. ඒක variable output. ඒ නිසා ignition map ඒ ඒ ප්‍රමාණයන් අනුව වෙනස් කරනවා. එකකට වඩා වැඩි ගණනක්.
ඒ කියන්නේ අලුත් එකේ උන් දියුණු කරලා (ජප්පොන්ගෙන් කොපි කරලා)
කර්බ් එකේ හීටර් එන සීන් එකක් මම හොන්ඩ MD90 (තැපැල් 90) ද කොහෙද දැක්ක. දැනට අවුරුදු 10-15 කට කලින් පොඩි කාලේ. ඒ කාලේත් සමහර ජපන් බයික් වල හැන්ඩ්ල් හීටර් හිටං තිබ්බ.
ඔය රීඩ් ස්විච් එකක්, ඩිස්කවර් එකක කාර්බ් එකක් මස් කරපු වෙලාවක දැක්කා, slider එකට පොඩි කාන්දම් කෑල්ලක් අටවල තියෙන්නෙ..

MD90යේ කාර්බ් හීටර් එකක් එනවා. යාලුවෙක්ගේ එකක් පොඩි වැඩකට ගලෝපු වෙලාවක දැක්ක මං.වෙනම යුනිට් එකකුත් එනව හීටර් එක කන්ට්‍රොල් කරන්න.
![]()

![]()
මචෝ මේ රූපෙ විදියට throtle cable එක හයි වෙලා තියෙන්නෙ slider එකට නෙමෙයිනෙ. මගෙ bike එකෙත් තියෙන්නෙ මෙහෙමයි.මෙකට හෙතුව මොකකද මචන්.පොඩ්ඩක් විස්තර කරපන්කො please.

patta machan.. thanx for the info.. mage thiyenne honda super cub 50 ekak. eka udeta start karanna tikak amarui ban.. tune kaloth hari yai neda??