EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඈහ්..... ඌ දුවයි බය වෙලා..... සර්වර් ඕනා නෑ කියලා..... :lol:

    ඌ ඉල්ලන්නේ අර පොඩිම රූම් එක, උගේ සර්වර් එක දාගන්න...... :yes: කීයක් කියන්නද කියලා කල්පනා කරේ.....??
    යකො ඩයලොග් idc එකක සර්වර් එකක් තියන්න ලක්සයක් ගන්න එකෙ ඕක මොකක්ද? අනික ලයිට් බිලයි ups එකෙ ගානයි කවර් කරන්න එපැයි..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ලංකාදීපේ නෙවේද දැම්මේ.....?? සිළුමිණ එහෙම නම් දැන් මිනිස්සු බලන්නේ නෑ..... :no:

    වාහනේ විකුණන්න ඉන්න එකාට ඒක විකුණගන්න නෑ.... වාහන ගන්න එකාට වාහන නෑ..... ඒක නම් ඉතින් නෑ මත් නෙවේ, ඌට හරියන වාහනේ තවම නිෂ්පාදනය වෙලා නෑ.... :lol:

    අර ඈන්ටි මාර්ච් එක දීලා.... මූට වෙන ඈන්ටි කෙනෙක් හොයාගන්න වෙනවා ඉතින් දැන්..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොන්ගොවට කියන්න වෙන්නෙ : 'සස‍ර සැරි සරනතෙක් ඔබ මගේ ඔබ මගේ' වගේ..

    කියලා වැඩක් නෑ, ලබන මාසෙ ඉඳන් 7%කින් බස් ගාස්තු වැඩි ක‍රන්න ඉඩ දුන්නම ඒකත් මදි කියන්නෙ මුන්.

    :baffled: :dull: මම මේවාට උත්තර දීලා ඉල්ලන් කන්නේ නෑ....... :dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඈ බොල ඔය කාර් එකේ ඩීසල් විතරමද වියදම් වෙන්නේ....?? හයිබ්‍රිඩ් බැට් වෙහිකල්.... :P
    උඹ හිතන් ඉන්නෙ මීයො කන fb15 විතරයි කියලද තෙල් කරන්නෙ ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකො ඩයලොග් idc එකක සර්වර් එකක් තියන්න ලක්සයක් ගන්න එකෙ ඕක මොකක්ද? අනික ලයිට් බිලයි ups එකෙ ගානයි කවර් කරන්න එපැයි..

    :oo: නෑ මචන්, බුවා වැඩි වෙන ලයිට් බිල දෙන්නම් කිව්වා.... අපේ එන්නේ 1000ත් 1200ත් අතරනේ.... වැඩි වෙන ටික පොර දෙනවා කිව්වා..... UPS එකත් බුවා ගේනවා... මම හිතන්නේ නෝමල් UPS එකක් තමා...... :yes: PC එකත් නෝමල් එකක් කිව්වනේ..... මොකක් කරන්න හදනවද මන්දා.....??
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ලංකාදීපේ නෙවේද දැම්මේ.....?? සිළුමිණ එහෙම නම් දැන් මිනිස්සු බලන්නේ නෑ..... :no:

    වාහනේ විකුණන්න ඉන්න එකාට ඒක විකුණගන්න නෑ.... වාහන ගන්න එකාට වාහන නෑ..... ඒක නම් ඉතින් නෑ මත් නෙවේ, ඌට හරියන වාහනේ තවම නිෂ්පාදනය වෙලා නෑ.... :lol:

    අර ඈන්ටි මාර්ච් එක දීලා.... මූට වෙන ඈන්ටි කෙනෙක් හොයාගන්න වෙනවා ඉතින් දැන්..... :P
    ඔන්න ඔය වෑන් එක සෝන් එකෙ ගාමන්ට් එකකට ස්ටාෆ් අදින්න දාපන් බං..
    ඇන්ටි මුගෙ ට්‍රික්ස් ඉගෙන ගෙනද දන්නෑ.. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ හිතන් ඉන්නෙ මීයො කන fb15 විතරයි කියලද තෙල් කරන්නෙ ? :P

    :shocked: කාලෙකින් හයිබ්‍රිඩ් එකේ රවුමක් ගියේ නෑ..... කොසෝ මොකද කියන්නේ දාමුද ට්‍රිපක්..... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: නෑ මචන්, බුවා වැඩි වෙන ලයිට් බිල දෙන්නම් කිව්වා.... අපේ එන්නේ 1000ත් 1200ත් අතරනේ.... වැඩි වෙන ටික පොර දෙනවා කිව්වා..... UPS එකත් බුවා ගේනවා... මම හිතන්නේ නෝමල් UPS එකක් තමා...... :yes: PC එකත් නෝමල් එකක් කිව්වනේ..... මොකක් කරන්න හදනවද මන්දා.....??
    ඌට සර්වර් එක තියන්න ඉඩ විතරද ඕනෙ නැත්තං ඒ කාමරේම ඕනලුද? සර්වර් එක විතරක් නං 5000/- කාමරේම ඕනෙ නං 10000/- කියපන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොන්ගොවට කියන්න වෙන්නෙ : 'සස‍ර සැරි සරනතෙක් ඔබ මගේ ඔබ මගේ' වගේ..

    කියලා වැඩක් නෑ, ලබන මාසෙ ඉඳන් 7%කින් බස් ගාස්තු වැඩි ක‍රන්න ඉඩ දුන්නම ඒකත් මදි කියන්නෙ මුන්.

    :frown: යකෝ මිනිස්සුන්ට සල්ලි නෑ ඕකයි හේතුව
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: කාලෙකින් හයිබ්‍රිඩ් එකේ රවුමක් ගියේ නෑ..... කොසෝ මොකද කියන්නේ දාමුද ට්‍රිපක්..... :P
    සල්ලි නෑ බං මේ දවස් වල.. :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ලංකාදීපේ නෙවේද දැම්මේ.....?? සිළුමිණ එහෙම නම් දැන් මිනිස්සු බලන්නේ නෑ..... :no:

    වාහනේ විකුණන්න ඉන්න එකාට ඒක විකුණගන්න නෑ.... වාහන ගන්න එකාට වාහන නෑ..... ඒක නම් ඉතින් නෑ මත් නෙවේ, ඌට හරියන වාහනේ තවම නිෂ්පාදනය වෙලා නෑ.... :lol:

    අර ඈන්ටි මාර්ච් එක දීලා.... මූට වෙන ඈන්ටි කෙනෙක් හොයාගන්න වෙනවා ඉතින් දැන්..... :P

    ලංකාදීප හොට්ටෝ දැම්මේ ..උඹ ලබ්බක් කියනවා :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: කාලෙකින් හයිබ්‍රිඩ් එකේ රවුමක් ගියේ නෑ..... කොසෝ මොකද කියන්නේ දාමුද ට්‍රිපක්..... :P

    මම නම් ලබන සතියේ යනවා පොඩ්ඩෝ එක්ක නුවරඑළි පුළුවන් උනොත් :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ඔය වෑන් එක සෝන් එකෙ ගාමන්ට් එකකට ස්ටාෆ් අදින්න දාපන් බං..
    ඇන්ටි මුගෙ ට්‍රික්ස් ඉගෙන ගෙනද දන්නෑ.. :D

    කව්රු හරි ඉන්නවනම් කියපන් විශ්වාසවන්ත බුවෙක් ! තුට්ටු දෙකට දෙනවට වඩා ඔය වගේ වැඩක් වත් කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් නේ .. නියමෙට හදල තියෙන්නේ වාහනේ දැන් !
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :(

    උඹේ තත්වෙත් අවුල්ද ?
    ජූනි ඉඳන් දිගටම අවුල්.. වෙලාවට අගෝස්තු මැද ටිකක් ශේප් උනා, ඒකෙන් තමයි රිවස්ටන් කව‍ර් කලේ, :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජූනි ඉඳන් දිගටම අවුල්.. වෙලාවට අගෝස්තු මැද ටිකක් ශේප් උනා, ඒකෙන් තමයි රිවස්ටන් කව‍ර් කලේ, :(

    :eek::sorry::(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කව්රු හරි ඉන්නවනම් කියපන් විශ්වාසවන්ත බුවෙක් ! තුට්ටු දෙකට දෙනවට වඩා ඔය වගේ වැඩක් වත් කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් නේ .. නියමෙට හදල තියෙන්නේ වාහනේ දැන් !
    එහෙනන් මම මෙහෙ ස්කූල් ස‍ර්විස් එකට ඕක දාන්නද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනන් මම මෙහෙ ස්කූල් ස‍ර්විස් එකට ඕක දාන්නද ?

    කොහේ ස්කූල් සර්විස් ද ? :eek: කීයක් ගන්න පුළුවන් වෙයිද බන් ?
     
    Status
    Not open for further replies.