යකො ඩයලොග් idc එකක සර්වර් එකක් තියන්න ලක්සයක් ගන්න එකෙ ඕක මොකක්ද? අනික ලයිට් බිලයි ups එකෙ ගානයි කවර් කරන්න එපැයි..ඈහ්..... ඌ දුවයි බය වෙලා..... සර්වර් ඕනා නෑ කියලා.....
![]()
ඌ ඉල්ලන්නේ අර පොඩිම රූම් එක, උගේ සර්වර් එක දාගන්න......කීයක් කියන්නද කියලා කල්පනා කරේ.....??
ඈහ්..... ඌ දුවයි බය වෙලා..... සර්වර් ඕනා නෑ කියලා.....
කීයක් කියන්නද කියලා කල්පනා කරේ.....??

මම මේවාට උත්තර දීලා ඉල්ලන් කන්නේ නෑ.......
නෑ මචන්, බුවා වැඩි වෙන ලයිට් බිල දෙන්නම් කිව්වා.... අපේ එන්නේ 1000ත් 1200ත් අතරනේ.... වැඩි වෙන ටික පොර දෙනවා කිව්වා..... UPS එකත් බුවා ගේනවා... මම හිතන්නේ නෝමල් UPS එකක් තමා...... 
යකෝ මිනිස්සුන්ට සල්ලි නෑ ඕකයි හේතුව




