සර්වර් එකකට ඉඩක් ඉල්ලන් එකෙක් ආවා..... සර්වර් එකක් 24hrs දුවද්දි බිල කොහොම වෙයිද....??PSU එක watt කියද ?ආ කොස් මාමේ.....?? අද මොකෝ වෙන්නේ.....??සර්වර් එකකට ඉඩක් ඉල්ලන් එකෙක් ආවා..... සර්වර් එකක් 24hrs දුවද්දි බිල කොහොම වෙයිද....??


පැය කීපයකට ලයිට් නැති උනාම කොහොමද ඕකට කරන්ට් එක දෙන්නේ ups එකකින් ?PSU එක ඌ නම් කිව්වේ නෝමල් PC එකක්ම කියලා......
24hrs දෙන්න ජෙනියක් නෑ.... ඌ කීව්වේ UPS එකක් ඈති කියලා.....![]()

ඈයි දැන් දෙන කිංග් සමග හිට්ලර් වලියක් යන්න ගියේ.....![]()


එ වෙලාවෙ තමයි බං ගෙදර ආවෙ.. අව්වෙ ගිහින් එපා වෙලා හිටියෙ,මොකෝ බන් ?![]()
එ වෙලාවෙ තමයි බං ගෙදර ආවෙ.. අව්වෙ ගිහින් එපා වෙලා හිටියෙ,
බස් එකෙ ගියෙ,. ගිහින් අවිත් ගනන් හදලා බැලුවාම කාර් එකෙ ගියා නං ලාබයි කියලා හිතුනා,. :dul:කොහෙද බන් අව්වේ ගියේ ? වාහනේ නෙමෙයිද ගියේ ?
පැය කීපයකට ලයිට් නැති උනාම කොහොමද ඕකට කරන්ට් එක දෙන්නේ ups එකකින් ?
ඉන්ටනෙට් දෙන්නේ කොහොමද ?
දන්නේ නෑ බං.... උගේ මොනවදෝ වීඩියෝ වගයක් අප්ලෝඩ් කරන සීන් එකක්ලු.... වැලද දන්නේ නෑ.....
එහෙනන් මාසෙට 25000 කියපන්දන්නේ නෑ බං.... උගේ මොනවදෝ වීඩියෝ වගයක් අප්ලෝඩ් කරන සීන් එකක්ලු.... වැලද දන්නේ නෑ.....
![]()
ඉන්ටර්නෙට් පොර ගන්නවා කිව්වේ ඩයලොග් 4G සීන් එකක්.....

බස් එකෙ ගියෙ,. ගිහින් අවිත් ගනන් හදලා බැලුවාම කාර් එකෙ ගියා නං ලාබයි කියලා හිතුනා,. :dul:


සිරාවට බං! මීගමු ගිහින් ආවෙ ලොක්කිත් එක්ක.. යන්න එන්න 470/- ගිහින් තිබ්බා. කාර් එකෙ ගියානං 250ක ඩිසල් යයි..


සිරාවට බං! මීගමු ගිහින් ආවෙ ලොක්කිත් එක්ක.. යන්න එන්න 470/- ගිහින් තිබ්බා. කාර් එකෙ ගියානං 250ක ඩිසල් යයි..![]()

එහෙනන් මාසෙට 25000 කියපන්![]()
ඈහ්..... ඌ දුවයි බය වෙලා..... සර්වර් ඕනා නෑ කියලා.....
කීයක් කියන්නද කියලා කල්පනා කරේ.....??ඈහ්..... ඌ දුවයි බය වෙලා..... සර්වර් ඕනා නෑ කියලා.....
![]()
ඌ ඉල්ලන්නේ අර පොඩිම රූම් එක, උගේ සර්වර් එක දාගන්න......කීයක් කියන්නද කියලා කල්පනා කරේ.....??


බොන්ගොවට කියන්න වෙන්නෙ : 'සසර සැරි සරනතෙක් ඔබ මගේ ඔබ මගේ' වගේ..බ;අහන බන් බොංගෝවට අද එක කෝල් එකක් වත් නෑනේ
බස් කාරයෝ මහා ජරා ජාතියක්![]()
සිරාවට බං! මීගමු ගිහින් ආවෙ ලොක්කිත් එක්ක.. යන්න එන්න 470/- ගිහින් තිබ්බා. කාර් එකෙ ගියානං 250ක ඩිසල් යයි..![]()
ඈ බොල ඔය කාර් එකේ ඩීසල් විතරමද වියදම් වෙන්නේ....?? හයිබ්රිඩ් බැට් වෙහිකල්.... 