තලාහේනෙ අලුත් ස්කීම් එකෙන් ගන්න ආස නැද්ද?
ස්කීම් හරියන්නේ නෑ බං... අනිත් එක හොයන්නේ මොරටුව ටවුන් එකයි රත්මලානයි අතරින්.... ඒකයි සීන් එක.... නැත්නම් ගෙවල් තියෙනවා අම්බානක...
තලාහේනෙ අලුත් ස්කීම් එකෙන් ගන්න ආස නැද්ද?
තව බර කාලෙකට ඕවාට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් හැඩෙන්නෙ නං නෑ


vikyata car hevilla = kaviyata geval hevillaස්කීම් හරියන්නේ නෑ බං... අනිත් එක හොයන්නේ මොරටුව ටවුන් එකයි රත්මලානයි අතරින්.... ඒකයි සීන් එක.... නැත්නම් ගෙවල් තියෙනවා අම්බානක...


ඕක හයිබ්‍රිඩ් නෙමෙයිනේ ? ලඟ ලඟ රිචාජින් සෙන්ටර් නැතුව ඕවා පිට විකිනෙන්නෙ නෑනෙ..ලංකාවට හයිබ්‍රිඩ් ආපු මුල් කාලේ මතකනේ බං... ඒත් දැන් කොහොමද...![]()
vikyata car hevilla = kaviyata geval hevilla![]()
ඕක හයිබ්‍රිඩ් නෙමෙයිනේ ? ලඟ ලඟ රිචාජින් සෙන්ටර් නැතුව ඕවා පිට විකිනෙන්නෙ නෑනෙ..
kandu adilla kohomada danne naha....ෆුල් චාජ් කරහම කිලෝමීටර් 350ක් යන්න පුලුවන්ලු... specs වල තියෙන්නෙ 400 ගානක් කියලා... ලංකාවෙ හැටියට තමයිලු 350...

එහෙනං වීකියා ඕකත් මලාට ගන්නෙ නෑkandu adilla kohomada danne naha....
mathaka neda electric bike vagayak ava, kandak dakka gaman naliyanava....![]()

kandu adilla kohomada danne naha....
mathaka neda electric bike vagayak ava, kandak dakka gaman naliyanava....![]()
එහෙනං වීකියා ඕකත් මලාට ගන්නෙ නෑ![]()

උන්ට කොහොමත් ජපන් කාර් අල්ලන්නෙ නෑ බං..ඒවා නම් දන්නේ නෑ... හැබැයි ඉතිං ඕවා චයිනීස් උන් හදන බයික් ජරාව වගේ නෙමෙයිනෙ.. අනිවා සාමාන්‍ය වාහනයක් වගේම ඇති...
උඹ අහලා තියෙනවද Tesla Motors ගැන... ඒකත් තනිකර ඉලෙක්ට්‍රික්... අපිට ට්‍රේනිං එක කරන්න ආපු ඇමෙරිකන් කාරයා ඒකක් එලවලා තිබ්බා... ඌ කියනවා උගේ මැස්ඩා එකට වඩා ඒක පවර්ෆුල් කියලා...![]()
http://www.teslamotors.com/
උන්ට කොහොමත් ජපන් කාර් අල්ලන්නෙ නෑ බං..

ඒ උනාට එහෙ ජපන් කාර් තියෙන්නෙ මෙහෙ ඉන්දියන්/චීන ජපන් කාර් වල ලෙවල් එකේ..පිස්සුද බං... ජපානේ ඔක්කොම හොඳ කාර් හදන්නේ උන්ටනේ... ජපානේ බාල වාහන ටික තමයි අපිට එන්නේ....![]()
ඒ උනාට එහෙ ජපන් කාර් තියෙන්නෙ මෙහෙ ඉන්දියන්/චීන ජපන් කාර් වල ලෙවල් එකේ..
මෙහේ බස් දුවන එන්ජින්නෙ උන් කාර් වලට දාන්නෙඒක වෙන්න ඇති... ඇයි බං උන්ගේ එන්ජින් පවර් එහෙම පටන්ගන්නෙම 3000 වලින් වගේනේ.... කාර් එකක් වුනත් උන් ගන්නේ 2000 වලින් එහා...

පිස්සුද බං... ජපානේ ඔක්කොම හොඳ කාර් හදන්නේ උන්ටනේ... ජපානේ බාල වාහන ටික තමයි අපිට එන්නේ....![]()

මෙහේ බස් දුවන එන්ජින්නෙ උන් කාර් වලට දාන්නෙ![]()
ඕක ඇහුනොත් අර ලේලන්ඩ් අනාතයා දුවන් එයි ඇමෙරිකාවේ වාහන වල තියෙන්නෙත් ලේලන්ඩ් එන්ජින් කියලා... 
කට කට....ඕක ඇහුනොත් අර ලේලන්ඩ් අනාතයා දුවන් එයි ඇමෙරිකාවේ වාහන වල තියෙන්නෙත් ලේලන්ඩ් එන්ජින් කියලා...
![]()
