EK Married Club-7

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තලාහේනෙ අලුත් ස්කීම් එකෙන් ගන්න ආස නැද්ද?

    ස්කීම් හරියන්නේ නෑ බං... අනිත් එක හොයන්නේ මොරටුව ටවුන් එකයි රත්මලානයි අතරින්.... ඒකයි සීන් එක.... නැත්නම් ගෙවල් තියෙනවා අම්බානක...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ස්කීම් හරියන්නේ නෑ බං... අනිත් එක හොයන්නේ මොරටුව ටවුන් එකයි රත්මලානයි අතරින්.... ඒකයි සීන් එක.... නැත්නම් ගෙවල් තියෙනවා අම්බානක...
    vikyata car hevilla = kaviyata geval hevilla :baffled::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලංකාවට හයිබ්‍රිඩ් ආපු මුල් කාලේ මතකනේ බං... ඒත් දැන් කොහොමද... :P
    ඕක හයිබ්‍රිඩ් නෙමෙයිනේ ? ලඟ ලඟ රිචාජින් සෙන්ටර් නැතුව ඕවා පිට විකිනෙන්නෙ නෑනෙ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    vikyata car hevilla = kaviyata geval hevilla :baffled::dull:

    අපෝ විකියගෙ කාර් හෙවිල්ල තරම් අමාරු නෑ... වාහනයක් නම් හරිගියෙ නැත්නම් මොකක් හරි කරලා විකුනලා දාන්න පුලුවං... ගෙයක් අරන් හරිගියෙ නැත්නම් ඉතිං සොරිම තමයි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක හයිබ්‍රිඩ් නෙමෙයිනේ ? ලඟ ලඟ රිචාජින් සෙන්ටර් නැතුව ඕවා පිට විකිනෙන්නෙ නෑනෙ..

    ෆුල් චාජ් කරහම කිලෝමීටර් 350ක් යන්න පුලුවන්ලු... specs වල තියෙන්නෙ 400 ගානක් කියලා... ලංකාවෙ හැටියට තමයිලු 350...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆුල් චාජ් කරහම කිලෝමීටර් 350ක් යන්න පුලුවන්ලු... specs වල තියෙන්නෙ 400 ගානක් කියලා... ලංකාවෙ හැටියට තමයිලු 350...
    kandu adilla kohomada danne naha....
    mathaka neda electric bike vagayak ava, kandak dakka gaman naliyanava....:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kandu adilla kohomada danne naha....
    mathaka neda electric bike vagayak ava, kandak dakka gaman naliyanava....:baffled:

    ඒවා නම් දන්නේ නෑ... හැබැයි ඉතිං ඕවා චයිනීස් උන් හදන බයික් ජරාව වගේ නෙමෙයිනෙ.. අනිවා සාමාන්‍ය වාහනයක් වගේම ඇති...
    උඹ අහලා තියෙනවද Tesla Motors ගැන... ඒකත් තනිකර ඉලෙක්ට්‍රික්... අපිට ට්‍රේනිං එක කරන්න ආපු ඇමෙරිකන් කාරයා ඒකක් එලවලා තිබ්බා... ඌ කියනවා උගේ මැස්ඩා එකට වඩා ඒක පවර්ෆුල් කියලා... :)

    http://www.teslamotors.com/
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒවා නම් දන්නේ නෑ... හැබැයි ඉතිං ඕවා චයිනීස් උන් හදන බයික් ජරාව වගේ නෙමෙයිනෙ.. අනිවා සාමාන්‍ය වාහනයක් වගේම ඇති...
    උඹ අහලා තියෙනවද Tesla Motors ගැන... ඒකත් තනිකර ඉලෙක්ට්‍රික්... අපිට ට්‍රේනිං එක කරන්න ආපු ඇමෙරිකන් කාරයා ඒකක් එලවලා තිබ්බා... ඌ කියනවා උගේ මැස්ඩා එකට වඩා ඒක පවර්ෆුල් කියලා... :)

    http://www.teslamotors.com/
    උන්ට කොහොමත් ජපන් කාර් අල්ලන්නෙ නෑ බං..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උන්ට කොහොමත් ජපන් කාර් අල්ලන්නෙ නෑ බං..

    පිස්සුද බං... ජපානේ ඔක්කොම හොඳ කාර් හදන්නේ උන්ටනේ... ජපානේ බාල වාහන ටික තමයි අපිට එන්නේ.... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිස්සුද බං... ජපානේ ඔක්කොම හොඳ කාර් හදන්නේ උන්ටනේ... ජපානේ බාල වාහන ටික තමයි අපිට එන්නේ.... :lol:
    ඒ උනාට එහෙ ජපන් කාර් තියෙන්නෙ මෙහෙ ඉන්දියන්/චීන ජපන් කාර් වල ලෙවල් එකේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ උනාට එහෙ ජපන් කාර් තියෙන්නෙ මෙහෙ ඉන්දියන්/චීන ජපන් කාර් වල ලෙවල් එකේ..

    ඒක වෙන්න ඇති... ඇයි බං උන්ගේ එන්ජින් පවර් එහෙම පටන්ගන්නෙම 3000 වලින් වගේනේ.... කාර් එකක් වුනත් උන් ගන්නේ 2000 වලින් එහා...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක වෙන්න ඇති... ඇයි බං උන්ගේ එන්ජින් පවර් එහෙම පටන්ගන්නෙම 3000 වලින් වගේනේ.... කාර් එකක් වුනත් උන් ගන්නේ 2000 වලින් එහා...
    මෙහේ බස් දුවන එන්ජින්නෙ උන් කාර් වලට දාන්නෙ :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද බං... ජපානේ ඔක්කොම හොඳ කාර් හදන්නේ උන්ටනේ... ජපානේ බාල වාහන ටික තමයි අපිට එන්නේ.... :lol:

    :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහේ බස් දුවන එන්ජින්නෙ උන් කාර් වලට දාන්නෙ :D

    කට කට.... :baffled:ඕක ඇහුනොත් අර ලේලන්ඩ් අනාතයා දුවන් එයි ඇමෙරිකාවේ වාහන වල තියෙන්නෙත් ලේලන්ඩ් එන්ජින් කියලා... :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කට කට.... :baffled:ඕක ඇහුනොත් අර ලේලන්ඩ් අනාතයා දුවන් එයි ඇමෙරිකාවේ වාහන වල තියෙන්නෙත් ලේලන්ඩ් එන්ජින් කියලා... :baffled:
    :rofl: :rofl:
     
    Status
    Not open for further replies.